Japanese Company to Start Sri Lanka's First Solar Panel Manufacturing Facility

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රථම සූර්ය පැනල නිෂ්පාදන කම්හල අද දින විවෘත කරන ලදී. ජපානයේ සූර්ය පැනල නිෂ්පාදන සමාගම් 05 ක් එක් වී 100% ක් ජපාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති "සකුරා සෝලා" ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 05 කි.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    Kuttiya lasthi karagena viduli bala ha balashakthi amathige sarana nogiyoth baduma thamai