Japanese food කන්නේ කවුද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕකුන් නේ තල්මස්සුයො ඩොල්පින්ලයි මරන්නෙ බොරුවට විද්‍යාත්මක පරීක්ශණ වලට කියල :(
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    මම සූෂි කාල තියනවා එක පාරක්. එච්චර සෙට් උනේ නෑ. කැලිෆෝනියා රෝල්ස් නං අවුලක් නෑ. එලවලු ටිකත් අවුලක් නෑ. මාලු අනන් මනන්වල රහේ මුකුත් අවුලක් නෑ ඒ උනාට අමුවෙන්නෙ කන්නෙ කියන ෆීලින් එක නිසා ටිකක් අවුල් :D

    නැනියෝරි එකේ එකක් කෑවේ. පස්සෙ මට කීපදෙනෙක්ම කීවා ඒකෙ සූෂි අවුල් කියලා. දැං උඹත් කියල තියනවා ඒක අවුල් කියලා. වෙලාවක හොඳ තැනකින් කාල බලන්න ඕන. ආයෙ පාරක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    එල.sushi kai try කරපන්
     
    Paparich

    Junior member
  • Feb 21, 2017
    57
    6
    18
    Sushi and Sashimi My favorite :yes::yes::yes:

    sushi-chicago1.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    plates ganata machan different price food different color plate uba kala iwara unama plates tika ganala bill karanne :)

    ah un eka eka warge plate ewanawada? api kamathi nam aragena kannada thiyenne?
    ganan kohomada?

    mama menu eken order karala gaththe
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    උඹල කනවද බන්?

    උඹල දන්නවද බඩ පිරෙන්න කන්න පුළුවන් ජපන් කෑම මොනවද කියල?

    bada pirenna amu gowa kaapan. mun bada pirenna kanne ewa:baffled:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    try Kobe beef. Melts like butter inside the mouth. Don't know whether it's available in Sri Lanka.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    SushiBar-Samurai in Rajagiriya

    meken kawa deparak. matanam allala giya wenasakata wage hodai. eth miris sara nathuwa poddak amarui ban wadiya kanna.