Japanese food කන්නේ කවුද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹල කනවද බන්?

    මම නම් මල පෙරේතයි Sushi & Nigiri වලට.
    අම්මේ මැරෙනකන් කන්න පුළුවන්. එකකේ කාල මැරෙනවා එහෙම නැත්තම් සල්ලි ඉවර වෙලා මැරෙනවා.
    either way you die


    c700x420.jpg


    උඹල කනවා නම් අත්දැකීම් බෙදා ගනින්, උඹල preferred place මොනවද ,ගණන් මොනවද, කැමතිම කාම මොනවද වගේ ඒවා

    මම දැනට පහල places වලින් කාල තියනවා

    Sushi kai --> 2-3 times
    ජාවත්ත පාරේ තියෙන්නේ
    https://www.zomato.com/colombo/sushi-kai-havelock-town-colombo-05

    Zen --> 1 time
    රොස්මිඩ් ප්ලේස් තියෙන්නේ
    https://www.zomato.com/colombo/zen-cinnamon-gardens-colombo-07


    Naniyori --> 1 time (worst)
    නාවල තියෙන්නේ. steamboat එකේ
    https://www.zomato.com/colombo/naniyori-nawala-colombo


    Poppy hana --> 2 times
    ඉබ්බන්වල හන්දියේ ආර්පිකෝ එකේ
    https://www.zomato.com/colombo/poppy-hana-union-place-colombo-02


    මේ සතියෙත් පුළුවන් උනොත් යන්න ඕන

    කෙස් එක තියෙන්නේ සුෂී කෑවට බඩ පිරෙන්නේ නෑ. නිකන් ගාන යනවා විතරයි. but ඉතින් රසයි. සෝස් එකයි, ඉඟුරු එකයි එක්ක. අම්මෙහ්.

    උඹල දන්නවද බඩ පිරෙන්න කන්න පුළුවන් ජපන් කෑම මොනවද කියල?

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය places තියෙන්නේ කොහෙද කියලත් දාපන්... :)
    ගොඩක් හෝටෙල්ස් වල බුෆේ වලත් සුෂී තියනවා...
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    my preferred place is sakura in havelock town their ramen is great ,do love poppy hanas food belt too

    poopy hana food belt eka use karanne kohomada?

    api kana pamanetada bill karanne?

    naththam api order karana ekada belt eke ewanne?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Malu amuwen kanna umbata appiriya nethda? Mathak wena kotath wamane yanna enawa. :growl::growl::growl:

    පිස්සු හැදෙයි සඳ බැබලෙයි. එහෙම නෑ. බන් පට්ට සිරා. ඕක කන්න තියෙන්නේ උන්ගේ සෝස් එකයි ඉන්ගුරුයි එක්ක.

    zen එකෙන් octopus nigiri එකක් කෑවා'. එකත් මරු. ටිකක් රබර් වගේ