ඕකුන් නේ තල්මස්සුයො ඩොල්පින්ලයි මරන්නෙ බොරුවට විද්‍යාත්මක පරීක්ශණ වලට කියල![]()


මම සූෂි කාල තියනවා එක පාරක්. එච්චර සෙට් උනේ නෑ. කැලිෆෝනියා රෝල්ස් නං අවුලක් නෑ. එලවලු ටිකත් අවුලක් නෑ. මාලු අනන් මනන්වල රහේ මුකුත් අවුලක් නෑ ඒ උනාට අමුවෙන්නෙ කන්නෙ කියන ෆීලින් එක නිසා ටිකක් අවුල්![]()
නැනියෝරි එකේ එකක් කෑවේ. පස්සෙ මට කීපදෙනෙක්ම කීවා ඒකෙ සූෂි අවුල් කියලා. දැං උඹත් කියල තියනවා ඒක අවුල් කියලා. වෙලාවක හොඳ තැනකින් කාල බලන්න ඕන. ආයෙ පාරක්
poopy hana food belt eka use karanne kohomada?
api kana pamanetada bill karanne?
naththam api order karana ekada belt eke ewanne?

plates ganata machan different price food different color plate uba kala iwara unama plates tika ganala bill karanne![]()
උඹල කනවද බන්?
උඹල දන්නවද බඩ පිරෙන්න කන්න පුළුවන් ජපන් කෑම මොනවද කියල?

ah un eka eka warge plate ewanawada? api kamathi nam aragena kannada thiyenne?
ganan kohomada?
mama menu eken order karala gaththe

kana ganata tama ban plates tiyenawa from 250 to 650 wage all are sushi
p:s - they give ceramic chop sticks which you can bring home![]()
SushiBar-Samurai in Rajagiriya
meken kawa deparak. matanam allala giya wenasakata wage hodai. eth miris sara nathuwa poddak amarui ban wadiya kanna.