Nanage devops 57 වෙනි ලෙසන් එකේ තියෙන්නේ gradle වලින් build කරපු jar file එක digitalocean එකේ හදපු ubuntu droplet එකට copy කරන්න. ඒත් මම aws එකෙ ec2 instance එකක් හදලා තිබ්බ නිසා එකේ තමයි මම ubuntu සර්වර් එක හැදුවේ. මට නානගෙ කරන එක තේරුනෙ නෑ. මම හරියට මේක build කරා. ඒත් jar file එක 1 පින්තූරේ විදියට මගෙ ec2 instance එකට කොපි කරන්න දෙන්නෙ නෑ lost connection කියලා එනවා. මම නනාගේ command එකමයි ගැහුවේ. Intellij වලින් aws වලට jar file එක කොපි කරන්න ක්‍රමයක් තියේද?
සහ
කවුරු හරි මේක කරපු කෙනෙක් ඉන්නවනම් මට කියන්නකෝ නානා ඒ ලෙසන් එකේ කරේ මොක්ද්ද කියලා?
2 රූපයේ තියෙන්නේ මම putty හරහා මගේ ubuntu instance එකට log una terminal eka.
1.
2.
3.
සහ
කවුරු හරි මේක කරපු කෙනෙක් ඉන්නවනම් මට කියන්නකෝ නානා ඒ ලෙසන් එකේ කරේ මොක්ද්ද කියලා?
2 රූපයේ තියෙන්නේ මම putty හරහා මගේ ubuntu instance එකට log una terminal eka.
1.
2.
3.

anyways, උඹට මේ අවුරුද්දේ intern එකක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන් :