D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
GF අතහරින්න. Wife නම් ඉතින් ... අනේ මන්දා...
මොනවා කරත් නිකන් කලබලවෙලා උබේ ජීවිතෙන් වන්දි ගෙවන්න එපා.
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මට ඔහොම දෙයක් උනා, අවුරුදු 4 ලව් කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා, ඌට මට වඩා සල්ලි තිබුන නිසා.

    මම හොඳටම අවුල් ගියා බීල පිස්සු කෙලිය, කෙල්ල කිසි ගානක් නැතුව අරු එක්ක එහෙ මෙහෙ ගිහින් fb එකේ ෆොටෝ දැම්ම.

    දැන් ටික දවසකට කලින් මට us green card ඇදුන, මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල ඇති මම. august වල එහෙ යන්න ඉන්නෙ.

    කෙල්ල ඕක දැනගෙන දැන් msg, call ගන්නව ඉවරයක් නෑ සමාව දීල ආයේ සම්බන්දෙ පටන් ගමු කියල, කෙල්ලගෙ අම්මත් කතා කලා.

    මම දැන් ඒකිව පඩේකට ගණන් ගන්නෙ නෑ.. ඒකි අර කොල්ල එක්කත් තිබුන සම්බන්දෙ නවත්තල. :lol::lol:

    කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා ignore කරල ඉන්න එක.

    fairy tale :rolleyes: