ai ban mehema repost da dan na kiya kiya ekenma copy kala kiyala ahuwena bawa dana danath mehema krnne?man EK gana therumak nathi kaale damma thread 1k,godak a widiyatama copy karala....
me man damma 1, http://www.elakiri.com/forum/showthread.php?t=1576602
me aluthin daala thiyana 1...heene pause karala ehema nagitta kiyana eken therenawa ekenmai copy kale kiyala.rep gannada bn mehema krnne?
http://www.elakiri.com/forum/showthread.php?t=1618019
me man damma 1, http://www.elakiri.com/forum/showthread.php?t=1576602
මේක මගෙ පලවෙනි joke Thread 1....repost නම් සොරි වෙන්න..පුලුවන්නම් බම්පුවක් එහෙම වත් දීල යන්න....හුගක් ඉස්සර පත්තරේක දැක්ක කතාවක්....
ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..
එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..
මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම අනික් කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල.අපේ 3rd බෝයි ගත් කටටම "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල 2nd බෝයිට පැණි කජු දීල ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?"..........
.
.
.
.
.
.
.
.
.
කොල්ල කීවා "මාමේ මට 10ක පැණි කජු......:baff led:"
me aluthin daala thiyana 1...heene pause karala ehema nagitta kiyana eken therenawa ekenmai copy kale kiyala.rep gannada bn mehema krnne?
http://www.elakiri.com/forum/showthread.php?t=1618019
රිපොස්ට් ද දන්නේ නැහැ හිනා යයි ද නැද්ද දන්නෙත් නැහැ ඕන එකක් කියල ඔන්න දැම්ම ^_^
ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..
එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..
මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල ඉනිමග එහෙම අරන් පැත්තකින් තියල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමග අරන් ඇවිත් හේත්තු කරලා ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම 3 වෙනි කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල..දැන් ඔය 3 වෙනි කොල්ල "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල දෙවෙනියට පැනිකජු ඉල්ලපු කොල්ල පැණි කජු දීල ආයේ ඉනිමග උස්සන් ගිහින් තියල එහෙම ඇවිත් ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?" කියල..
.
.
.
.
.
.
.
.
.
.
.
.
අරු හීනියට හිනා වෙලා මට පැණි කජු 10 ක ඕනේ කිව්වලු..