Jarhead (2005) බලලා නැත්තම් බලන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Jarhead
    2005
    Imdb 7

    MV5BYmMyNGM4NWItYjgwYS00N2Q2LWJmY2YtY2ViNWYwMzRhODlmXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_FMjpg_UX1000_.jpg

    ඇමරිකානු යුධ සෙබලෙක් වටා ගෙතුනු යුධමය කතාවක්. මෙහි කාල සීමාව ඇදෙන්නේ 90 දශකයේ මුලදි සදාම් හුසේන් විසින් කුවේට් ආක්‍රමණය කිරිම හා පලමු ගල්ෆ් යුද්ධයට ඇමරිකානු මැදිහත්විම ගැනයි. පලමු ගල්ෆ් යුද්ධය ගැන හොදින්ම කතා කරන ෆිල්ම් නැ. මේක ඒ අතර මැනිකක්. පලමු ගල්ෆ් යුද්ධය සැහෙන්න බිහිසුනු විනාශකාරි එකක්. සදාම් තෙල් ලින් ගිනි තියමින් මහ විනාසයක් කරනවා වගේම සදාම්⁣ගේ සෝවියට් යුද්ධ ටැංකි සිය ගනන් එක රැයින් විනාශ වෙන්නෙත් මේ යුද්ධයේදිමයි.

    MV5BYWM2ZmJlODctNGRhYS00NjljLTkwOTAtYTEwMmU0NmUyMDE3XkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_.jpg

    මෙහි සමහර වැදගත් සිද්ධින් කිහිපයක්ම හොදහැටි නිරුපනය කරලා තියනවා.

    යුදකාමියෙක් නම් මේක මගහැරිලනම් බලන්න අමතක කරන්න එපා.

    Yts එකෙන් තමා මම ගත්තේ.

    ඉමොජියාගේ හැල්ල අවසන්​
     
    Sen-lu

    Well-known member
  • මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.

    81r-JUf28ev-L-AC-UF894-1000-QL80.jpg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.
    Flags of our fathers
    Flags_of_our_fathers.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.

    තදින්ම වැරදුණු එකක් american sniper
    තව
    Brothers
    Rambo
    Hurt locker
    Deer hunter

    තව සුපරි ඉංග්ලිෂ් ෆිල්ම් එකක් තියනවා මතක් වෙන්නැනේ. එකේ තමන් ගේ මැරුනු හමුදා යාලුවන් ට සාදාරණයක් කරන්න us ආනුඩවෙන් ගේම ඉල්ලන එකක් තියෙන්නේ. Twist එකක් ඒක.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    තදින්ම වැරදුණු එකක් american sniper
    තව
    Brothers
    Rambo
    Hurt locker
    Deer hunter

    තව සුපරි ඉංග්ලිෂ් ෆිල්ම් එකක් තියනවා මතක් වෙන්නැනේ. එකේ තමන් ගේ මැරුනු හමුදා යාලුවන් ට සාදාරණයක් කරන්න us ආනුඩවෙන් ගේම ඉල්ලන එකක් තියෙන්නේ. Twist එකක් ඒක.
    Born on the 4th of July.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,846
    113
    අපායෙ දොරකඩ
    මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.

    In addition to the above, the following may also interest you.

    Last Flag Flying (2017)
    Courage Under Fire (1996)
    The Messenger (2009)
    Thank You for Your Service (2017)
    Billy Lynn's Long Halftime Walk (2016)
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    තව සුපරි ඉංග්ලිෂ් ෆිල්ම් එකක් තියනවා මතක් වෙන්නැනේ. එකේ තමන් ගේ මැරුනු හමුදා යාලුවන් ට සාදාරණයක් කරන්න us ආනුඩවෙන් ගේම ඉල්ලන එකක් තියෙන්නේ. Twist එකක් ඒක.
    TheCovenantPoster.png
    මේකද?
     
    Sen-lu

    Well-known member
  • තදින්ම වැරදුණු එකක් american sniper
    තව
    Brothers
    Rambo
    Hurt locker
    Deer hunter

    තව සුපරි ඉංග්ලිෂ් ෆිල්ම් එකක් තියනවා මතක් වෙන්නැනේ. එකේ තමන් ගේ මැරුනු හමුදා යාලුවන් ට සාදාරණයක් කරන්න us ආනුඩවෙන් ගේම ඉල්ලන එකක් තියෙන්නේ. Twist එකක් ඒක.
    In addition to the above, the following may also interest you.

    Last Flag Flying (2017)
    Courage Under Fire (1996)
    The Messenger (2009)
    Thank You for Your Service (2017)
    Billy Lynn's Long Halftime Walk (2016)
    ඕකත් හොද එකක්.

    හම්බුනා මම කිව්ව එකේ නම

    The rock (1996)
    MV5BZDJjOTE0N2EtMmRlZS00NzU0LWE0ZWQtM2Q3MWMxNjcwZjBhXkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_FMjpg_UX1000_.jpg
    අඩෝ සුපිරි සුපිරි කෙලවරක ඉඳන් බලන්න ඕන 😍

    මේකත් සුපිරි හැබැයි ගොඩක් අය බලල ඇති
    Letters_from_Iwo_Jima.jpg