Jarhead
2005
Imdb 7
2005
Imdb 7
ඇමරිකානු යුධ සෙබලෙක් වටා ගෙතුනු යුධමය කතාවක්. මෙහි කාල සීමාව ඇදෙන්නේ 90 දශකයේ මුලදි සදාම් හුසේන් විසින් කුවේට් ආක්‍රමණය කිරිම හා පලමු ගල්ෆ් යුද්ධයට ඇමරිකානු මැදිහත්විම ගැනයි. පලමු ගල්ෆ් යුද්ධය ගැන හොදින්ම කතා කරන ෆිල්ම් නැ. මේක ඒ අතර මැනිකක්. පලමු ගල්ෆ් යුද්ධය සැහෙන්න බිහිසුනු විනාශකාරි එකක්. සදාම් තෙල් ලින් ගිනි තියමින් මහ විනාසයක් කරනවා වගේම සදාම්ගේ සෝවියට් යුද්ධ ටැංකි සිය ගනන් එක රැයින් විනාශ වෙන්නෙත් මේ යුද්ධයේදිමයි.
මෙහි සමහර වැදගත් සිද්ධින් කිහිපයක්ම හොදහැටි නිරුපනය කරලා තියනවා.
යුදකාමියෙක් නම් මේක මගහැරිලනම් බලන්න අමතක කරන්න එපා.
Yts එකෙන් තමා මම ගත්තේ.
ඉමොජියාගේ හැල්ල අවසන්
මෙහි සමහර වැදගත් සිද්ධින් කිහිපයක්ම හොදහැටි නිරුපනය කරලා තියනවා.
යුදකාමියෙක් නම් මේක මගහැරිලනම් බලන්න අමතක කරන්න එපා.
Yts එකෙන් තමා මම ගත්තේ.
ඉමොජියාගේ හැල්ල අවසන්
