JASON BOURNE Is Back

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ආපෝ... චොර ෆිල්ම් එකක්
    ඇක්ෂන් ෆිල්ම් එකක්නෙ.. මම නං ආස නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    තව අර ෆිල්ම් සීරීස් එකක් ගියා වාහන රේස්.. ඔක්කොම සීන් වාහන එක්ක.. වමනෙට එනව මටනං..
    හිනා යන බොරු කතා..
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    Menna ratings.

    The Bourne Identity 2002 - 7.9/10
    The Bourne Supremacy 2004 - 7.8/10
    The Bourne Ultimatum 2007 - 8.1/10
    The Bourne Legacy 2012 - 6.7/10

    1st 3nema Matt Damon innawa.
    4th ekath narakama naa...eath mul 3 tharam gathiyak naa...
    mee films set eka balala athi 10 parak withara...

    ea tharam honda movies...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    තව අර ෆිල්ම් සීරීස් එකක් ගියා වාහන රේස්.. ඔක්කොම සීන් වාහන එක්ක.. වමනෙට එනව මටනං..
    හිනා යන බොරු කතා..

    F&F da ban :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    mul F&F deka thuna hodayi ban :nerd:
    ita passe eka fantasy ekak wuna :dull::dull:
    patta cha :yes:

    මම ආසයි මචං රෙසිඩන්ට් එවිල් මූවි ටිකට, අලුත් එක කවද එයිද දන්නෑ..
    මේස් රනර් එකේ දෙක හෝල් වල ගියා.. බාන්ඩ කොපියක් එහෙම නැද්ද දන්නෑ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම ආසයි මචං රෙසිඩන්ට් එවිල් මූවි ටිකට, අලුත් එක කවද එයිද දන්නෑ..
    මේස් රනර් එකේ දෙක හෝල් වල ගියා.. බාන්ඩ කොපියක් එහෙම නැද්ද දන්නෑ..

    Ado Maze runner2 hondaida?:confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    Ado Maze runner2 hondaida?:confused:

    දෙක තාම බලල නෑ බං..
    නෙට් එකේ බාන්ඩ හොඳ කොපියක් තියෙනවද ?
    පළවෙනි මූවි එකනං ආසාවෙන් බැලුව..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මම ආසයි මචං රෙසිඩන්ට් එවිල් මූවි ටිකට, අලුත් එක කවද එයිද දන්නෑ..
    මේස් රනර් එකේ දෙක හෝල් වල ගියා.. බාන්ඩ කොපියක් එහෙම නැද්ද දන්නෑ..

    google kiyala ekak tyenne. eke search karala balapan :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    google kiyala ekak tyenne. eke search karala balapan :P

    මේක තමා මගේ ගූගල් එක.. සිංහලෙන් සර්ච්.. අනං මනං ස්පයිඩර්ල නෙමේ නියම රියල් මිනිස්සු රිසල්ට් එක දෙන්නෙ :angry: