Malberry is Back Back Jerry

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,671
    14,994
    113
    Milagiriya
    මල්බරියා ආයේ මොනවහරි විකුණගන්න මුට්ටිය දාන්නද ආවේ 😏 වයිෆ් සැපෙන් සතුටින් ඉන්නවද 🤗 වාහන බිස්නස් දැන් නැත්ද 😁
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරිත් එපා කරවපු http
    මල්බෙරි පාට ගැන නොදන්න අපල ග්‍රහයා...😁

    මෝඩං ජාතං...දුප් 😁😁
    ------ Post added on Nov 10, 2024 at 8:46 PM

    mona beri kathawakda oi kiyanne...mona malakwath therune naha... :rolleyes2:
    මමත් මේ කේ ආදිවාසියෙක්..
    ලාබාංස බෙදුවොත් මටත් ලැබෙනවා සීයේ..😁
    ------ Post added on Nov 10, 2024 at 8:48 PM

    Uka nodi palayan bn
    Seri sere ewith renna Meka ambalamak da
    අඩාගෙන ඉන්න එපා.සීයව ගෙනෙන්න කටයුතු කරපං හරිය මෝඩ මූසතීසනා 😁😁
    ------ Post added on Nov 10, 2024 at 8:50 PM

    Uka nodi palayan bn
    Seri sere ewith renna Meka ambalamak da
    අඩාගෙන ඉන්න එපා.සීයව ගෙනෙන්න කටයුතු කරපං හරිය මෝඩ මූසතීසනා 😁😁
    ah berrya. long time no see
    මං ඔසී ගියා බං පෙට් වෙට් කෙනෙක් හැටියට.
    අර ඒ රටේ කුරුල්ලා ඉන්නේ පැටියා පොකට් එකේ දාගෙන.
    ඌ මට පයින් ගහලා මං දුන්නා දෙකේ දෙකේ පොල්ලක් අරං ඌට කූතු කූතු වෙන්න.
    මාව ආයේ එව්වා බං උබලා පත්කෙරුව අබුර එක්ක ඉන්න.😁😁
    ------ Post added on Nov 10, 2024 at 8:55 PM

    no api don no
    මේකේ මාත් එක ආදිවාසියෙක්..😅😅
    ------ Post added on Nov 10, 2024 at 8:56 PM

    Hmmm... Mathakai
    යෙප්..ඌ ආ මා බෝයි ජෙරී..
    තෑම්ස් තෑම්ස්
    ------ Post added on Nov 10, 2024 at 8:57 PM

    බත් මුට්ටිය බෙරි උනාද
    ජොඉන්ට් ගහන්නැති උන් එක්ක මගේ සාස්‍රයක් නෑ..තොපි රුපියල් 100/ සිගරට් බොන ඉච්චි පිච්චියක් නැති කොල්ලෝ
    ------ Post added on Nov 10, 2024 at 8:59 PM

    මල්බරියා ආයේ මොනවහරි විකුණගන්න මුට්ටිය දාන්නද ආවේ 😏 වයිෆ් සැපෙන් සතුටින් ඉන්නවද 🤗 වාහන බිස්නස් දැන් නැත්ද 😁
    දැං ඔන්ලයින් ජොබ් වේකන්සි කරනවා බං
    ------ Post added on Nov 10, 2024 at 9:00 PM

    ඊයේ පොඩි ස්මැකිං පාරක් දාලා ලොග් උනේ බං.මොනා ලිව්වද මතක නෑ.

    හැමෝම මේක බිස්නස් ෆෝරම් එකක් හැටියට ගත්තට මං එහෙම නෑ.

    මට උබලා කම්සා ගස් යායක් වගේ.
    මට ඕනේ උබලගෙ ලස්සන කොල කඩාගෙන පවනේ වේලලා ගහන්න.

    ඒ මගුල් තොපි වගේ මස්තීස්ක මෝඩමූසල්ස් ලට අදාල නෑ.

    මං ජොබ් හොයලා දෙනවා.
    එන්න අපි ඒ ගැන සාකච්චාබාකච්චා කරමු ආදරෙන් ♥️
    ------ Post added on Nov 10, 2024 at 9:07 PM

    මල්බරියා ආයේ මොනවහරි විකුණගන්න මුට්ටිය දාන්නද ආවේ 😏 වයිෆ් සැපෙන් සතුටින් ඉන්නවද 🤗 වාහන බිස්නස් දැන් නැත්ද 😁
    දැං ඔන්ලයින් ජොබ් වේකන්සි කරනවා බං
    ------ Post added on Nov 10, 2024 at 9:10 PM

    මෝඩං ජාතං...දුප් 😁😁
    ------ Post added on Nov 10, 2024 at 9:22 PM
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mava mathakd berriyo
    මම ලඟදී සසුන්ගතවුනෙමි බික්කුව..
    මට පෙර බවය මතක නැත හරිය

    Ado berry yaa..
    යෙප් යෙප් චුප් චුප් ඊ....යාහ්..ය්‍ර්ස් ජෙරී..ඔයැයි ජොබ් එකක් හොයන කෙනෙක්ද
    ------ Post added on Nov 11, 2024 at 11:39 AM
     
    • Haha
    Reactions: Fiona Dabare