Java අව්ලක්

Nov 24, 2014
789
64
0
මේ වගේ දේකදි මුලින්ම දාන්න ඕනෙ කාටද චන්දෙ දෙන්නෙ කියල. මොකද සමහර අය ඉන්නව මයිත්රීපාල කියන රට පාවා දෙන කොටින්ට චන්දෙ දෙන කාලකන්නියෙක් මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් නොදෙන අය. අවංකවම රටට ආදරේ කරන අය. ඒ නිසා ප්රශ්න අහද්දි චන්දෙ දෙන්නෙ කාටද කියල කියල ප්රශ්නෙ අහන්න. :) එතකොට ඉක්මනට උත්තර ලැබෙනව.
 
isuru09

Active member
  • Jan 13, 2015
    133
    29
    28
    mona redde uththarayakda ban me dila thiyenne...jar file hariyata add kalada?report file hari location eke thiyenawada
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ වගේ දේකදි මුලින්ම දාන්න ඕනෙ කාටද චන්දෙ දෙන්නෙ කියල. මොකද සමහර අය ඉන්නව මයිත්රීපාල කියන රට පාවා දෙන කොටින්ට චන්දෙ දෙන කාලකන්නියෙක් මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් නොදෙන අය. අවංකවම රටට ආදරේ කරන අය. ඒ නිසා ප්රශ්න අහද්දි චන්දෙ දෙන්නෙ කාටද කියල කියල ප්රශ්නෙ අහන්න. :) එතකොට ඉක්මනට උත්තර ලැබෙනව.

    :rofl: :rofl: :rofl: :rofl: