JAVA ඩිවෙලොපර්ස්ල ඉන්නවද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Programming knowladge එකක් නැති , First programming language එක විදියට JAVA ස්ටඩි කරල ඒ සයිඩ් එකෙන් ෆීල්ඩ් එකට එන එකෙක්ට ඇඩ්වයිස් මොනාද දෙන්න තියෙන්නෙ?

    තව දැනගන්න ඕන දේවලුත් කියහන්කො.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    matath java kupppiyak oni wela thiynawa nikan neme mata gewanna puluwan.
    mata bash and python intermidate level ekata dannawa scripting karalama mata oni mage thiyana requerment eka scenario ekakata aran eken java kiyala denna.

    saralamawa kiwwoth intermdiate idala expert level ekata adala ganna ekek oni
    puluwan kenek innawanam PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    matath java kupppiyak oni wela thiynawa nikan neme mata gewanna puluwan.
    mata bash and python intermidate level ekata dannawa scripting karalama mata oni mage thiyana requerment eka scenario ekakata aran eken java kiyala denna.

    saralamawa kiwwoth intermdiate idala expert level ekata adala ganna ekek oni
    puluwan kenek innawanam PM
    මොන level එකට knowledge එක තියනවද?
    තනියම project එකක් maven or gradle වලින් setup කරගන්න පුලුවන්ද?
    Spring boot වලින් api එකක් හෝ වැඩි ගානක් expose කරලා service එකක් ලියන්න පුලුවන්ද?
    Jdbc/java orm tools use කරලා Database එකකට CRUD operations කරන්න පුලුවන්ද?
    වෙන APIs consume කරන්න පුලුවන්ද?
    Kafka integration එකක් කරන්න පුලුවන්ද?
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    Programming knowladge එකක් නැති , First programming language එක විදියට JAVA ස්ටඩි කරල ඒ සයිඩ් එකෙන් ෆීල්ඩ් එකට එන එකෙක්ට ඇඩ්වයිස් මොනාද දෙන්න තියෙන්නෙ?

    තව දැනගන්න ඕන දේවලුත් කියහන්කො.
    Mamath issellama Java language eka thamayi igena gatte . Ita passe C++ . Dannam basic java igena ganna kotama maven or gradle walin (Dependancy managers) walin ma basic console app eke indanma patan ganna eka hodayi .
     
    • Like
    Reactions: usa_nihaal

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Programming knowladge එකක් නැති , First programming language එක විදියට JAVA ස්ටඩි කරල ඒ සයිඩ් එකෙන් ෆීල්ඩ් එකට එන එකෙක්ට ඇඩ්වයිස් මොනාද දෙන්න තියෙන්නෙ?

    තව දැනගන්න ඕන දේවලුත් කියහන්කො.
    first time nam Python, JS or C try karanna
    Java amaru wei
     
    • Like
    Reactions: animation

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මොන level එකට knowledge එක තියනවද?
    තනියම project එකක් maven or gradle වලින් setup කරගන්න පුලුවන්ද?
    Spring boot වලින් api එකක් හෝ වැඩි ගානක් expose කරලා service එකක් ලියන්න පුලුවන්ද?
    Jdbc/java orm tools use කරලා Database එකකට CRUD operations කරන්න පුලුවන්ද?
    වෙන APIs consume කරන්න පුලුවන්ද?
    Kafka integration එකක් කරන්න පුලුවන්ද?
    elama

    Dannam basic java igena ganna kotama maven or gradle walin (Dependancy managers) walin ma basic console app eke indanma patan ganna eka hodayi .
    mokakda mchn a kiwe ?
    poddak pehedili kranna.
    ------ Post added on Aug 29, 2022 at 8:16 AM

    uppp
    ------ Post added on Sep 22, 2022 at 5:49 PM