java දන්නා ලොකු අයියල එන්න
ඔන්න මචං ඉතින් අපේ clz එකෙත් දැන් java පටන් ගත්ත.
අපි ඉතින් තාම චුටි කොල්ලොනේ. මේකේ ඉන්න ලොකු අයියලා ටික ලග තියෙනවද දන්නේ නෑ. පොඩි පොඩි ලොජික් exercises එහෙම. ඔය දෙන්නේ තරු රටා හදන්නයි, ඉලක්කමක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයලා array වලට දාන්නයි. ඒ වගේ ඒවා. පොඩි පොඩි කිව්වට චුටිම චුටි ඒවා.
දැනට කරලා තියෙන්නේ
if/else
loop (while/for)
array තව පොඩි පොඩි ඒවා කරා.
මෙතනින් එහාට යන්න කලින් ටිකක් මොළේ හදාගන්නයි බැලුවේ.
එහෙම exercise තියෙනවනම් මෙතන දාන්නකෝ.
එත් එක්කම පල්ලෙහා තියෙන enhanced for loop එකේ වරදත් කියලම යන්න.

int x=new x[10];
for(int y=x){
System.out.print;
}