Java දන්න පුතීල මේදේ දන්නවද ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මෙහෙමනෙ ඩෙටා බෙසස් වල තියෙන්නෙ ෆික්ස්ඩ් දෙවල් නෙ ?
    කැල්කියුලෙෂන්ස් ඩෙටාබෙස් එකෙ ස්ටොර් කරන එක හොඳ මදි මොකද කැල්කියුලෙෂන් එක එක එක කස්ටමර් අනුව ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්.
    එතකොට ඩෙටාබෙසස් වල මෙ ෆික්ස්ඩ් දෙවල් වලට වටිනාකම දිලා වෙනම ටෙබල්ස් හදලා තියෙනවා.
    සර්ච් කුවරි එකෙන් සර්ච් කරලා ගන්න වැලියු එක වෙරියෙබල් එකකට අසයින් කරගන්නවා. මුදල් අගයක් නිසා ඩබල් වෙරියෙබල් එකක් හොඳා.
    ඒ ගන්න වැලු එක තමා එකතු කිරීම ,වැඩි කිරීම වැනි ගණිතමය ක්‍රියාකාරකම් වලට ලක්වෙන්නෙ
    ටොටල් ප්‍රයිස් එක ඩිස්ප්ලෙ කරන්නෙ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක ඔනි නම් එහෙමයි එහ්ට් වඩා එෆෙක්ටිව් ලෙබල් එකක ඩිස්ප්ලෙ කරනවානම් .

    ඩබල් ටයිප් එකට වඩා ඩෙසිමල් තියා ගන්න ඒ වගේම ඩෙසිමල් පොයින්ට්ස් 3ක් අවම තියා ගන්න

    macho jdbc libry eka pavichchi karala data base eka connect karagena . ubata oni value eka eka thru ganin price nam double kiyla data type eka dapu variyable ekakata assign karganin database eken ganna value eka .

    Nope. Godak welawata enterprise world ekedi, double use karanne ne mudal ganu denu walata adala functions walata.

    Try to use BigDecimal