Java දින 5න්..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සේරම නම් කලෙ නෑ දවසක් සම්පූර්ණයෙන් නිදි මරලා ඊලග දවස්වල පැය 4ගානෙ නිදාගෙන දවස් 5ක් ඊයෙ GUI වලට බැස්සා දැන් අද හැදුවා window එකක් ඇතුලෙ අපි ගහන text send,backspace,delete button add කරලා test කලා.වැඩ ශේප්.මුල් ටික java for kids කියන net එකෙන් හොයාගත්ත පොතකින් කර ගත්තෙ.code ටික මතකද කියලා සේරම දවස අන්තිමට practice කරලා පහුවදා උදේ වරුවම ආයි practice කරනවා.මාසෙන් ගොඩ දාගන්නයි ඕන.😬
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,185
    25,564
    113
    Fantasy

    Superb