JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA

I_love_java

Member
Oct 28, 2014
8
13
3
JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA

ආයුබෝවන් ජාවා පෙරටුගාමී පුත්‍රයනි. අද මම ඔයාලා අමුතුම ස්ථානයකට ගෙනියනවා.( උස් ස්ථාන වල සිටිනවා නම් ටිකක් පරිස්සම් වෙන්න.) හරි දැන් කොළයක් ඇරන් අද දිනේ ලොකුවට උඩින්ම ලියා ගන්න. ඔයාලගේ ජීවිතය වෙනස්කරන හෝරාව දැන් පැමිණිලා. පෙර ඔබ ගතකරපු දුක්ක දෝමනස්ස පිරි ජීවිතයට සමුදෙන්න කාලය හරි. ආයේ නැවතත් අපි බස් එකේ යන්නේ නැහැ. ( මාගේ පාඨමාලාවට බස් එකේ එන්න ඔබට වාහනයක් නැති නම් ඒක අවුලක් නැහැ) අපිටම කියා වාහනයක් ඇරගෙන නිදහස් කුරුල්ලෙක් වගේ පියාබන්න ජීවිතය විදින්න රැකියා උප්පාදිතයෙන් බිහිකරන්න සැරසෙන අවස්ථාවයි දැන් එළබිලා තියෙන්නේ.
අපේ ලංකාවට හිමි දියුණු මානව සම්පතේ ශ්‍රම බලකායේ සිටින ඔබලාගේ ඔළු වලට මම ඉතා කුඩා දෙයක් තව මොහොතකින් ඇතුලත් කරනවා. ඒතමයි අති උතුම් ජාවා රජානන් වහන්සේ එවිට ඔබගේ නිදා නොනිදා සිටිනා යෝධයා අවදිවීමට පටන් ගන්නවා. ඔබ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා. විදේශ විනිමය බරටම ලංකාවට ගේන්න පුළුවන්. ඔබ ව ව්‍යාවසායකයෙකු වු පසු ලංකාව දියුණුවේ කිනි පෙත්තටම නගිනවා. අම්මෝ නඟිනවා. නඟිනවා. නැගගෙන එන්නේ. නැගගෙන එන්නේ.. .. හරි අපි ක්‍රමානුකුලව ජාවා ඉගන ගමු. ආහ් බැස්සා.
හොදයි මාහිතවත් දරුව මහින්ද චින්තනයේ ඇති එක්තරා පරිච්ජේදයක් වන තොරතුරු තාක්ෂණය නගාසිටුවීම සඳහා අපිත් ජාවා වලින් සවිබල ගැන්වුන ජාවා බලකායක් ඒ සඳහා යොදවමු..
දැන් ඔබට ඒ ආස්චර්යමත් අවස්ථාව උදාකිරීමටයි මම සැර දෙන්නේ අප සහඟ එකතුවී ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලුම දෙනා. මා සඳහන් කරන විදිහට කරන්න. දැන් තමන් ඉදගෙන සිටින ආසනයෙන් නැගිටින්න. ( බස් එකක ගමන් කරන්නේ නම් දැනම ලඟම ඇති හෝල්ට් එකෙන් බසින්න.) හරි දැන් තමන්ගේ අත්දෙක ඉස්සරහට දමා සීරුවෙන් සිට ගන්න. මදකට තමන්ගේ ආගම අදහන්න. මොහොතකට භාහිර සමාජයෙන් ඔබ ඉවත් වෙන්න.. ඇස් දෙක පියාගෙන සිත සැහැල්ලු කරගන්න. ඔව් ඔබ ඔනේම අභියෝගයක් භාර ගැනීමට සිටින සොල්දාදුවෙක් . ඔව් ඔබ සොල්දාදුවෙක්.. ඔනේම අභියෝගයක් භාර ගැනීමට ඔබතුල ඇති යෝධයා බලා සිටිනවා...
දැන් ඉදිරියට දැමු අත් ඉහලට ඔසවන්න. පුළුවන් තරම් ඉහලට අදින්න.. කකුල් වලින් ඉස්සිලා අත් දෙක අහස දෙසට යොදවන්න. දැන් ඔබ විශ්ව ශක්තියට මුසුවු ශුද්ධ වු ජාවා තාක්ෂණය ඔබතුලට ගැනීමට සැරසෙන අවස්ථාවයි. දැන් ඔබ තමන්ගේ හැකි වෙර යොදා අහස දෙසට අත් දෙක යොමන්න. ඔබ දැන් විශ්ව ශක්තිය හරහා මාත් සමඟ අති උත්තම ශුද්ධවු ජාවා තාක්ෂණය ඔබේ ශරීරයට දැන් ගමන් කිරීමට පටන් ගන්නවා. මට ඔබව දිස්වෙනවා..... ඔබතුලට තාක්ෂණය ඇඳ ගැනීමට ලක්කරනවා. ඒකට ඉඩ දෙන්න. දැන් ඔබ සුවිසේශයි... ඔබට අසම සම තත්නයට පත් වී හමාරයි.
විශ්ව ශක්තිය හරයා ජාවා තාක්ෂණය ඔබ වෙත ගමන් කර අවසානයි. දැන් එයින් ඇතිවු උද්ධීපනයෙන් ඔබතුල සිටින යෝධයා අවදිවී අවසාන්.. දැන් ඔබට ඔනේම අභියෝගයක් භාරගැනීමට ශක්තිය තිබේනවා. යෝධයා ඔබව ආරක්ෂාකරනවා...
දැන් යෝධයාගේ හඬ අවදිකරන්න. දැන් පුළුවන් තරම් වෙර යොදා හයියෙන් ජාජාජාජාජාජාජාජාවාවාවාවාවාවාවාවාවාවා මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න ජාජාජාජාජාවාවාවා යනුවෙන් කෑගසන්න. අත් දෙපසට දමා කෑ ගසන්න. අත් අහසට යොමා කෑ ගසන්න. කකුල් දෙකට යටින් ඔලුව දමා පසුපස බලා කෑගසන්න. ජාවා සුමාත්‍රා දුපත් ආසන්නයට ඇසෙන්න කෑගසන්න.. එවිට ඔබගේ යෝධයා ඔබට තවත් අවනත වේවී. සමීප වේවි...... අවට සමාජය ගැන කිසිම දෙයක් තැකීමක් කරන්න එපා. දිගටම කෑගසන්න. ඔබ දැන් සිවිශේෂ පුද්ගලයෙකු වී අවසාන්... දැන් ඔබ විශ්ව ශක්තිය හරහා මා සමග එකතුවී අවසානයි.
දැන් ඔබ ජාවා බලකායට එක්වු නවක සිසුවෙකි. ඔබට අපගේ පාථමාලා සදහා දැන් අයදුම් පත් භාර ගැනීමට... අපගේ ශුද්ධ වු ජාවා ශාකාවේ ජාවා සරණ ගිය මහත්ම මහත්මියන් හමුවන්න.

Last edited:
  • Like
Reactions: ජොසී

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..
    ##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි#####

    දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
    දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    ### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි###

    හරි දැන් වාඩි වෙන්න.

    බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
    මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
    අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ආයුබෝවන් ජාවා පෙරටුගාමී පුත්‍රයනි. අද මම ඔයාලා අමුතුම ස්ථානයකට ගෙනියනවා.( උස් ස්ථාන වල සිටිනවා නම් ටිකක් පරිස්සම් වෙන්න.) හරි දැන් කොළයක් ඇරන් අද දිනේ ලොකුවට උඩින්ම ලියා ගන්න. ඔයාලගේ ජීවිතය වෙනස්කරන හෝරාව දැන් පැමිණිලා. පෙර ඔබ ගතකරපු දුක්ක දෝමනස්ස පිරි ජීවිතයට සමුදෙන්න කාලය හරි. ආයේ නැවතත් අපි බස් එකේ යන්නේ නැහැ. ( මාගේ පාඨමාලාවට බස් එකේ එන්න ඔබට වාහනයක් නැති නම් ඒක අවුලක් නැහැ) අපිටම කියා වාහනයක් ඇරගෙන නිදහස් කුරුල්ලෙක් වගේ පියාබන්න ජීවිතය විදින්න රැකියා උප්පාදිතයෙන් බිහිකරන්න සැරසෙන අවස්ථාවයි දැන් එළබිලා තියෙන්නේ.
    අපේ ලංකාවට හිමි දියුණු මානව සම්පතේ ශ්‍රම බලකායේ සිටින ඔබලාගේ ඔළු වලට මම ඉතා කුඩා දෙයක් තව මොහොතකින් ඇතුලත් කරනවා. ඒතමයි අති උතුම් ජාවා රජානන් වහන්සේ එවිට ඔබගේ නිදා නොනිදා සිටිනා යෝධයා අවදිවීමට පටන් ගන්නවා. ඔබ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා. විදේශ විනිමය බරටම ලංකාවට ගේන්න පුළුවන්. ඔබ ව ව්‍යාවසායකයෙකු වු පසු ලංකාව දියුණුවේ කිනි පෙත්තටම නගිනවා. අම්මෝ නඟිනවා. නඟිනවා. නැගගෙන එන්නේ. නැගගෙන එන්නේ.. .. හරි අපි ක්‍රමානුකුලව ජාවා ඉගන ගමු. ආහ් බැස්සා.
    හොදයි මාහිතවත් දරුව මහින්ද චින්තනයේ ඇති එක්තරා පරිච්ජේදයක් වන තොරතුරු තාක්ෂණය නගාසිටුවීම සඳහා අපිත් ජාවා වලින් සවිබල ගැන්වුන ජාවා බලකායක් ඒ සඳහා යොදවමු..
    දැන් ඔබට ඒ ආස්චර්යමත් අවස්ථාව උදාකිරීමටයි මම සැර දෙන්නේ අප සහඟ එකතුවී ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලුම දෙනා. මා සඳහන් කරන විදිහට කරන්න. දැන් තමන් ඉදගෙන සිටින ආසනයෙන් නැගිටින්න. ( බස් එකක ගමන් කරන්නේ නම් දැනම ලඟම ඇති හෝල්ට් එකෙන් බසින්න.) හරි දැන් තමන්ගේ අත්දෙක ඉස්සරහට දමා සීරුවෙන් සිට ගන්න. මදකට තමන්ගේ ආගම අදහන්න. මොහොතකට භාහිර සමාජයෙන් ඔබ ඉවත් වෙන්න.. ඇස් දෙක පියාගෙන සිත සැහැල්ලු කරගන්න. ඔව් ඔබ ඔනේම අභියෝගයක් භාර ගැනීමට සිටින සොල්දාදුවෙක් . ඔව් ඔබ සොල්දාදුවෙක්.. ඔනේම අභියෝගයක් භාර ගැනීමට ඔබතුල ඇති යෝධයා බලා සිටිනවා...
    දැන් ඉදිරියට දැමු අත් ඉහලට ඔසවන්න. පුළුවන් තරම් ඉහලට අදින්න.. කකුල් වලින් ඉස්සිලා අත් දෙක අහස දෙසට යොදවන්න. දැන් ඔබ විශ්ව ශක්තියට මුසුවු ශුද්ධ වු ජාවා තාක්ෂණය ඔබතුලට ගැනීමට සැරසෙන අවස්ථාවයි. දැන් ඔබ තමන්ගේ හැකි වෙර යොදා අහස දෙසට අත් දෙක යොමන්න. ඔබ දැන් විශ්ව ශක්තිය හරහා මාත් සමඟ අති උත්තම ශුද්ධවු ජාවා තාක්ෂණය ඔබේ ශරීරයට දැන් ගමන් කිරීමට පටන් ගන්නවා. මට ඔබව දිස්වෙනවා..... ඔබතුලට තාක්ෂණය ඇඳ ගැනීමට ලක්කරනවා. ඒකට ඉඩ දෙන්න. දැන් ඔබ සුවිසේශයි... ඔබට අසම සම තත්නයට පත් වී හමාරයි.
    විශ්ව ශක්තිය හරයා ජාවා තාක්ෂණය ඔබ වෙත ගමන් කර අවසානයි. දැන් එයින් ඇතිවු උද්ධීපනයෙන් ඔබතුල සිටින යෝධයා අවදිවී අවසාන්.. දැන් ඔබට ඔනේම අභියෝගයක් භාරගැනීමට ශක්තිය තිබේනවා. යෝධයා ඔබව ආරක්ෂාකරනවා...
    දැන් යෝධයාගේ හඬ අවදිකරන්න. දැන් පුළුවන් තරම් වෙර යොදා හයියෙන් ජාජාජාජාජාජාජාජාවාවාවාවාවාවාවාවාවාවා මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න ජාජාජාජාජාවාවාවා යනුවෙන් කෑගසන්න. අත් දෙපසට දමා කෑ ගසන්න. අත් අහසට යොමා කෑ ගසන්න. කකුල් දෙකට යටින් ඔලුව දමා පසුපස බලා කෑගසන්න. ජාවා සුමාත්‍රා දුපත් ආසන්නයට ඇසෙන්න කෑගසන්න.. එවිට ඔබගේ යෝධයා ඔබට තවත් අවනත වේවී. සමීප වේවි...... අවට සමාජය ගැන කිසිම දෙයක් තැකීමක් කරන්න එපා. දිගටම කෑගසන්න. ඔබ දැන් සිවිශේෂ පුද්ගලයෙකු වී අවසාන්... දැන් ඔබ විශ්ව ශක්තිය හරහා මා සමග එකතුවී අවසානයි.
    දැන් ඔබ ජාවා බලකායට එක්වු නවක සිසුවෙකි. ඔබට අපගේ පාථමාලා සදහා දැන් අයදුම් පත් භාර ගැනීමට... අපගේ ශුද්ධ වු ජාවා ශාකාවේ ජාවා සරණ ගිය මහත්ම මහත්මියන් හමුවන්න.

    Yoko Psycho kelina unuth dekka, eath me wage Psycho kelina un dekke den thamai. Elakiriya Pissongen Pirila den........... :angry: :angry: :angry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජාවා දේවාලය = Java Institute for Advanced Technology (IJTS)
    okata gya adurana nangi kanak innawa api a dawas wala kywwama aka hari na okan dena certificate aka wadak na kyala apita banna dan hambala ayama kyanawa aka wadak na halo oracle exam aka witarak karanawalu a kalla awurudu 3 kata wadiya oke hitiya:yes::yes:
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    මොන රෙද්දක්ද උට්ටො මේ ? කෝඩ් කෑල්ලක් වත් නෑ ලිපිය කියෙව්වෙත් නෑ.
    ම0 හිතුව ජාව ගැන මොකක් හරි දාල ඇති කියල. වෙන මොකක්ද පල් හෑල්ලක්නෙ.​
     
    • Haha
    Reactions: I_love_java

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මෝ නඟිනවා. නඟිනවා. නැගගෙන එන්නේ. නැගගෙන එන්නේ.. ..:shocked: ආහ් බැස්සා.:(
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ලොල් උබේ කොටු රතු කරලා අයියලා ටික.. :lol:
    හොද වැඩේ අපරාදේ මගේ data :P