java වල සිංහල අකුරු

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Java වල සිංහල යුනිකොඩ් අකුරු ටයිප් කරනකොට "ප්‍රි" ("ප්රිමා" ලෙස ටයිප් වේ) වගේ අකුරක් ටයිප් කරනකොට හරියට ටයිප් වෙන්නේ නැත්තේ ඇයි. මේක හදන්න පුළුවන්ද ( පින්තූරය බලන්න)

    java sinhala.png


    bump
    ------ Post added on Nov 1, 2022 at 12:38 PM
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    set custom font

    Code:
    try {
         GraphicsEnvironment ge =
             GraphicsEnvironment.getLocalGraphicsEnvironment();
         ge.registerFont(Font.createFont(Font.TRUETYPE_FONT, new File("Iskola-Potha.ttf")));
    } catch (IOException|FontFormatException e) {
         //Handle exception
    }
    හරියන්නේ නෑ
     
    • Wow
    Reactions: priyanka_hdp