ඒ බන් කියා හියුන්ඩයි වගේ වාහන මනුෆැක්චරලට වාහන ගෙනියන්නම උන්ගේ වෙනම වෙසල් තියෙනවා. උදා hyundai glovis vessel. ඉතින් වීදුරුවේ අංක ගගහ හැමනෙන්න දෙයක් නෑ. නැව යන පොර්ට් ටික උන් දන්නවා. ගෙනියන්නේ උන්ගේම වාහන තමයි.
ප්‍රයිවට් හරි පර්සනල් ඉම්පෝර්ට් කරද්දී උන් ෂිපින් ඒජන්ට් කෙනෙක් ලවා ලංකාව හරහා යන ෂිප් එකක වාහනයක් ගෙනියන්න ස්පේස් එකක් තම වෙන්කරගන්නේ. ඉතින් ෂිපින් දිටෙල් වැඩි හොඳට /ලේසියට විදුරුවෙත් ගහනවා.
ඔව්. Glovis සෙට් එක උන්ගේ නේ. උන් hyundai/kia වාහන උන්ගෙම නැව් වල විතරමද ඒවන්නේ... වෙන නැව් වල දාන්නේම නැද්ද?ඒ බන් කියා හියුන්ඩයි වගේ වාහන මනුෆැක්චරලට වාහන ගෙනියන්නම උන්ගේ වෙනම වෙසල් තියෙනවා. උදා hyundai glovis vessel. ඉතින් වීදුරුවේ අංක ගගහ හැමනෙන්න දෙයක් නෑ. නැව යන පොර්ට් ටික උන් දන්නවා. ගෙනියන්නේ උන්ගේම වාහන තමයි.
ප්‍රයිවට් හරි පර්සනල් ඉම්පෝර්ට් කරද්දී උන් ෂිපින් ඒජන්ට් කෙනෙක් ලවා ලංකාව හරහා යන ෂිප් එකක වාහනයක් ගෙනියන්න ස්පේස් එකක් තම වෙන්කරගන්නේ. ඉතින් ෂිපින් දිටෙල් වැඩි හොඳට /ලේසියට විදුරුවෙත් ගහනවා.
මාත් එහෙම හිතුවේ.. පස්සේ තමයි දැක්කේ harbour එකේදිම එහෙම මුකුත් ගහන්නේ නෑ කියලා.. ඒ ගහන තීන්ත යවන්න බැරි ද බං? ගොඩක් උන් මන් දැකලා තියනවා තීන්න පිටින් සෑහෙන්න කාලයක් පදිනවා..මමත් හිතන් හිටියෙ ඒජන්ට් සෙල් කරද්දි ඒ ලියලා තියන ඒව එහෙම ක්ලීන් කරලා දාල තමයි සෙල් කරන්නෙ කියලා