java වැඩකරුවනි. ඔබගෙන් සහයක් අවශ්‍යයි.
මචං මේකයි වෙන්න ඔින. java JPanel එකක web page එකක් load වෙන්න ඔින. කෙලින්ම page එකමත් නෙවෙයි. page එකේ තියෙන id එක දන්න div එකක් විතරයි බං load වෙන්න ඔ්න. කොහොමද බං එහෙම කරන්නෙ? කියල දීපංකෝ
BUMP එකක්වත් දාගෙන පලයංකෝ.