JAVA වැඩ්ඩන්ගෙන් උදව්වක්.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    JAVA වැඩ්ඩන්ගෙන් උදව්වක්.

    මගේ පොඩි වෙබ් ඇප් එක තියෙනවා. ඕනිම browser එකකින් ඒ link එකට ගියාම JSON Object එකක් ප්‍රින්ට් වෙනවා. මට ඕනි පොඩි java GUI app එකක් ලියාගන්න පොඩි ෆෝරම් එකක් තියෙනවා එකේ user name / password ගහල log in click කලාම http://example-abc.com/appName/script.php?username=xxxxx&pass=xxxx URL එක ව්දියට call කරලා return වෙලා ප්‍රින්ට් වෙන json data ටික අරගන්න. ඊට පස්සේ ඒ data calculation එකක් වෙනවා. ඒක නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ DATA එක අනුව පල්ලෙහා තියෙන වගේ chart එකක් අදින්න. පොඩිම පොඩි GUI එකක් ඕනි. අඟල් 2x2 වගේ window එකක් ආවත් මට හොදටම ඇති. කොහොමද මේක කරගන්න වෙන්නේ? හෙල්ප් මි...
     
    Last edited: