JAVA වැඩ්ඩො වරෙන්කො බං. Assignment එක කරගන්න බෑ බං

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    5k wath one.. 3 days walin dennam.. 70%
    7.5k one 80%
    10k one 90%
    10k kivve 10000kda 1000kda bn :D

    කරලා දෙන්න එපා බන් මුන් වගේ උන් අපේ field එක කනවා. කරන්න බැරි නම් වෙන අතක් බලා ගන්න ඕනේ මුන්.
    oken venne IT karayo vadi venava vaddata thana vadi vena ekai bn :D

    මට 5000ක් දියන් ... අර 3000 එකාට කියල වැඩේ කරවල දෙන්නම් :D
    :lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ammatasiri uba patta dial ekakne bn :D
    assignment kivve final projects da bn?? budu ammoo 10k dila projects karaganna un innavada bn.ithin bn un salli gevala coz ekath karanava assignments tikath karavagannava.ade ithin un job valata yanneth salli gevalada bn:eek::eek::eek::eek::baffled:
    Freelancer try karanna.. $10n man patan gatte.. eth dan $230 th assignment karanawa.. semester project nam $20 wage.. ;)

    ekek set una 2nd sem eken.. uge mulu degree ekema project kale man ban.. :rofl: uk porak.. habai man nodanna godak ewa igena gatta. uge degree content ewanawa pora theory ekkama. Ewa patta advanced. Java Objects and serialization thanikarama igena gatte uge assignments walin :cool::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙහෙම එසයිමන්ට්/ප්‍රොජෙක්ට් කරලා වැඩක් නැහැ බන්. අන්තිමට ඔහොම කරපු සේරම තමන් කරා කියලා CV වල දාලා ඉන්ටවිව් වලදි පජාත වෙලා හෙන ලොකු සැලරි ඉල්ලලා දුන්නෙ නැති වුනාමත් මෙතනම ඇවිත ත්‍රෙඩ් දානවා. අනික CV වල දාල තියන සේරම දෙවල් ගැන අහනවා මම නම් දාල තියන පොඩි දේත් විස්තර කරලා අහනවා බැරි වුනොත් ඇඩෙනකම් අහනවා. එහෙම CV වල දානව නම් පුලුවන් වෙන්න ඕනේ.

    ඕනෙ නම් හිරවෙලා ඉන්න තැන දාපන් මෙතන ඉන්න උන් උදවු කරාවි ඒක ගොඩදාගන්න
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Freelancer try karanna.. $10n man patan gatte.. eth dan $230 th assignment karanawa.. semester project nam $20 wage.. ;)

    ekek set una 2nd sem eken.. uge mulu degree ekema project kale man ban.. :rofl: uk porak.. habai man nodanna godak ewa igena gatta. uge degree content ewanawa pora theory ekkama. Ewa patta advanced. Java Objects and serialization thanikarama igena gatte uge assignments walin :cool::rofl:

    uge degree content ewanawa pora theory ekkama. Ewa patta advanced. Java Objects and serialization thanikarama igena gatte uge assignments walin

    :baffled::baffled::baffled:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Freelancer try karanna.. $10n man patan gatte.. eth dan $230 th assignment karanawa.. semester project nam $20 wage.. ;)

    ekek set una 2nd sem eken.. uge mulu degree ekema project kale man ban.. :rofl: uk porak.. habai man nodanna godak ewa igena gatta. uge degree content ewanawa pora theory ekkama. Ewa patta advanced. Java Objects and serialization thanikarama igena gatte uge assignments walin :cool::rofl:

    ekath maru bn.try karala balanna one bn
    mn hithuve uba lankave unta karanne kiyala :D

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ekath maru bn.try karala balanna one bn
    mn hithuve uba lankave unta karanne kiyala :D
    ලන්කාවෙ උන්ගෙත් කරනව. අපි නම් බන් programming නෙ. ඒත් ඔය Gayan_BC කියන කෙනා electronic assignments කරනව බන්..(modules) :cool: හිතපන්කො electronic ඉන්ජො වෙන උනුත් උන්ගෙ project එක වෙන උන්ට කියල කරල පාස් වෙලා.., උන් හදන ඒව කොහොම ඇත්ද කියල. :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලන්කාවෙ උන්ගෙත් කරනව. අපි නම් බන් programming නෙ. ඒත් ඔය Gayan_BC කියන කෙනා electronic assignments කරනව බන්..(modules) :cool: හිතපන්කො electronic ඉන්ජො වෙන උනුත් උන්ගෙ project එක වෙන උන්ට කියල කරල පාස් වෙලා.., උන් හදන ඒව කොහොම ඇත්ද කියල. :lol:
    lankave aluth deval eliyata enne naththe eka thama bn.hamadama suddantai indiyan karayontai vandagena inna thama ape un purudu vela inne :baffled: