JAVA ☕ මාසෙන් ගොඩ දාගන්න ඇහැකිවේද?

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    උබ හැමදාම python,ruby,.net,cyber security kiyanawa...ekak karapn...matah oka tiyena awlk mokda tikak krddi exsitment ek yanwa...eth kohoma hari allagena inna one...Java kiyanneth anikwa wagema thma ube hakiyawa & meter eka anuwa thama ...eka language ekak hariyata kalama anikwa gemak na...basic programming concepts,loops, datastrustures & algorithem,oop,ooa,ood
     
    • Like
    Reactions: animation and SLBro

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Ba ilaga mase sure mataka na kisi deyak Language ekak kiyanne syntax witrk newei

    ඕනිම ප්‍රොග්‍රැමින් ලැන්වේජ් එකක බේසික් අල්ලගන්න හරියටම ඕනි පැය 16යි.
    Atta but Practical na wge ne Wdk krnna nam ? Habai Experiance tynawnm wena ekak krl loku awlak nati wei
    ------ Post added on Jul 11, 2022 at 8:45 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ehema kiyanna ba ban...hama programming language ekakma hadenna hethu tiyenawa,use case tiyenawa

    Research purpose walata hadapu languages thiynawa..fun ekata side projects wage hadapuwath thiynawa...

    Python kiyanneth e wage ekak...gosak syntax eka simple and easy karanna hadapu ekak.

    Language eka awulk na...mama kiwwe it is good for non programmers..lesiyen allaganna puluwan nisa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Ba ilaga mase sure mataka na kisi deyak Language ekak kiyanne syntax witrk newei


    Atta but Practical na wge ne Wdk krnna nam ? Habai Experiance tynawnm wena ekak krl loku awlak nati wei
    ------ Post added on Jul 11, 2022 at 8:45 PM
    වැඩක් කරන්න කියන්නෙ මොන වගේ දෙයක්ද? ප්‍රොජෙක්ට් එකක් කරන එක වෙනම පැක්ට්‍රිස් එකක් ඒකට කොහොමත් එක්ස්පීරියන්ස් ඕනි. මම කියන්නෙ ජාව වල බේසික් දේවල් ටික කවර් කරගන්න.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕනිම ප්‍රොග්‍රැමින් ලැන්වේජ් එකක බේසික් අල්ලගන්න හරියටම ඕනි පැය 16යි.
    කියවලා පුළුවන්. හැබැයි console එක ඇල්ලුවම තමා එල්ලෙන්න හිතෙන්නේ. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කියවලා පුළුවන්. හැබැයි console එක ඇල්ලුවම තමා එල්ලෙන්න හිතෙන්නේ. :lol:
    වෙන්නෙ මොකද්ද කරන්නෙ මොකද්ද කියල අවබෝධය දීල කියල දෙන්න පුලුවන් නන් ක්ලාස් එකකින් 70~80%කට වඩා පැය 16ක් ඇතුලත බේසික් ටික අල්ලගන්නව.

    මේකත් ඉන්ග්‍රීසි සින්හල වගේම තමා ඉගෙන ගෙන බේසික් ටික දැනගත්ත බෑ ප්‍රැක්ටිස් කරන්න ඕනි. එතකොට තමා ඇගට වදින්නෙ.
     
    • Like
    Reactions: SLBro