java app එකක් Host කරන්න දන්න කෙනෙක් ඉන්නවද

Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28
    java app එකක් Host කරන්න දන්න කෙනෙක් ඉන්නවද

    මං java language එකෙන් Ideamart Idea Pro app එකක් හැදුවා. sample code එක edit කරලා හැදුවේ.:D :D ;) Simulator එකෙත් හරියට වැඩ කරනවා.:cool: :cool: app එක host කරන විදිහ දන්නා කව්රු හරි ඉන්නවද ?? :confused::confused:

    hosting details අරගෙන තියෙන්නේ.. Tomcat වලින් deploy කරන විදිහ දැනගන්න ඕනේ..:sorry: ගූග්ලේ search කරලා බැලුවට තේරුනෙත් නැ..:no::no: දන්නා පින්වතෙක් ඉන්නවනම් කියල දෙන්ටකෝ :yes: :yes:


    නැත්තම් තේරුම් ගන්න පුළුවන් video එකක් හරි site එකක් හරි දන්නවනම් කියන්ඩෝ



    hosting acc එකට log උනාම තියෙන විදිහ පහතින් දැක්වේ :yes: ;) :cool:

    cEvNbBf.png