Java GUI swing based application

isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචංලා මේක තමා මගේ දෙවැනි desktop java swing based application එක ඒ වගේම පළවෙනි GUI application එක. මේක මම හැදුවේ campus එකේ coursework එකකට. Music instruments industry එකට අදාළ shop එකකට තමා හැදුවේ. Home Page එකෙන් අපිට පුළුවන් store කරලා තියෙන ඔක්කොම instruments බලාගන්න. ඒ වගේම අපිට මොකක් හරි එකක් ඕනේ නම් cart එකට add කරන්නත් පුළුවන්. ඊටපස්සේ login දෙකක් හදල තියෙනවා customer සහ staff member කියල. member කෙනෙක් නෙමේ නම් signup වෙන්නත් පුළුවන්. ඊටපස්සේ ගත්ත බඩු වල බිල ගෙවන්න payment method එකක් select කරන්න ඕනේ. ඊටපස්සේ ගෙවන්න පුළුවන්. ඕනේ නම් invoice එකක් වුනත් print කරගන්න පුළුවන්. ඕකේ ඔය lay by system කියන්නේ අපිට එක පාර ගෙවන්න සල්ලි නැත්තනම් ටික ටික ගෙවලා item එක අරන් යන්න පුළුවන්. හැබයි ලංකාවේ වගේ බඩුව ගෙවන්න හම්බ වෙන්නේ සම්පුර්ණ ගාන ගෙවන්න කලින් නෙමේ. සම්පුර්ණ ගාන ගෙව්වට පස්සේ :) staff member කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ටික video එක බැලුවම තේරේ කියල මම හිතනවා ;)

    තව හදපු systems තියෙනවා. ඒවත් ඉක්මනට upload කරන්නම්. :rofl:
    bump එකක් හරි දීලා යන්න අනිත් අයට බලන්න :love:


    https://youtu.be/LqtuAfUpsVU

     
    Last edited: