Java help ekak

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    podi java project ekak internet eken download karaganna honda site ekak dannawada ?

    ehema download karana ewa .class files, ape machine ekedi run karanne kohomada kiyala kiyala denna puluwanda please?

    thanks
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Podi java project ekak kiwwe...?
    Maven project ekak da? Gradle project ekakda?
    oyata java project ekak aluthen karanna oni nam, eclipse, netbeans, intellij wage IDE ekak download karala, eeken new java preoject ekak hadanna.

    oya java walata aluth nam, hello world wage class ekakin patan ganna.

    java use karanna, oyata JDK wagema JRE computer eke install karala thiyenna oni.

    class eka compile karanne javac classname.java command eken,
    run karanna : java classname command eken.
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    learn java first... search for tutorials for beginners.
    learn software engineering and oop same time...

    use eclipse as the IDE.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕන තරම් සර්ච් කරල ගන්න පුලුවන් .ඒ උනාට උබට ජාව ගැන අයිඩියා එකක් නැත්තම් රන් කරන්න අමාරු වෙයි .හොදම දේ netbeens ,eclips වගේ IDE එකකට ප්‍රොජෙක්ට් එක ඉම්පෝර්ට් කරල ඒකෙන් රන් කරන්න බලන එක .ඒත් ප්‍රොජෙක්ට් එකේ ලයිබ්‍රි ෆයිල් රිෆර් කරනවනම් පාත් එක හරියට හදාගන්නෙ නැතුව රන් වෙන එකක් නෑ