JAVA help

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
දන් නැති හින්ද අහන්නේ!! JButtons ගොඩක් click කරනකොට ඒවායින් midi sounds එන විදිහට හදන්නේ කොහොමද ??? ActionListener 1n Buttons 20 කට විතර sounds දාන්න ඕනේ!!! :eek::eek::eek:
 
rehrumesh

Member
Jun 17, 2008
594
56
0
Machan okata oya wenama method ekak hadanda. e method eka athulata daanda MediaPlayer ekak. mata eke class eka nam hariyatama mathaka na.eeth net eke nam thibuna ona tharan. eeta passe buttn wala action performd methd eken ara metjhod eka call karanda,:):):):):)
 
  • Like
Reactions: IcedEarth

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
Machan okata oya wenama method ekak hadanda. e method eka athulata daanda MediaPlayer ekak. mata eke class eka nam hariyatama mathaka na.eeth net eke nam thibuna ona tharan. eeta passe buttn wala action performd methd eken ara metjhod eka call karanda,:):):):):)

කොහොමද එක එක instruments වල keys එක එක Buttons වලට Set කරන්නේ :confused::confused::confused:!! Method එක හදන හැටි නම් දන්නවා :D
 
rehrumesh

Member
Jun 17, 2008
594
56
0
කොහොමද එක එක instruments වල keys එක එක Buttons වලට Set කරන්නේ :confused::confused::confused:!! Method එක හදන හැටි නම් දන්නවා :D

අඩේ මගේ ඔලුවේ තිබුනේ වෙන සීන් එකක්. ඕක ජාවා වලින් කෙසේ වෙතත් C# වලින් කරන විදිය නම් මේ පාර විජය පරිගනකෙ තිබුන.(මේ පාර එකේ නෙමෙඉ නම් අනිවා ගිය පාර එකේ){ඔයාට පොඩි කී බෝර්ඩ් එකක් නේ හදන්ඩ ඕනේ}