මචන්ලා මට java programme එකක් හදන්න වෙලා තියෙනවා මේකෙන් වෙන්න ඕන දේ සරලව කිව්වොත් කාසියක් උඩ දැම්මම 1000 වාරයක් සිරස ලැබෙන්න කී වාරයක් කාසිය උඩ දාන්න ඕනිද? කියලා තමයි ගණනය වෙන්න ඕනි. පහල තියෙන්නෙ මේකෙ ප්රශ්නය
Write a simulator programme that flip a coin:
1. One thousand time then print out how many time you got tail and how many time you got head.
2. Continuously flipping coin until you find 1000 head count then print out how many time the coin has been flipped.
මේක හදාගන්න කවුරුහරි help එකක් දෙන්න.