JAVA help

Gantaya

Member
Jul 18, 2014
38
16
0
මචන් අපි clz එකේ java project එකක් කරන්න ඉන්නවා bar code reader එකක් use කරන්න ඉන්නේ. bar code reader + java කලින් use කරලා තියන අයගෙන් පොඩි සප් එකක් දියන්කෝ

barcode reader ebay - link

$_12.JPG


මෙක අරගෙන තියෙන්නේ .. දැන් මේක සෙට් කරගන්න ඹ්නි (POS system ekak )


BUMP එකක් හරි දාගෙන යන්න

 

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඔයා TextField එකක් set කරගෙන Barcode තියෙන එකක් Test කරලා බලන්න.
    එකේ Number එක නිකන්ම Text Field එකට එයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oke maha deyak ne, un api ekak denawa, umbata thiyenne umbe java class ekakin ee api eka call karanna witharay, ithuru tika un bala gannawa
    eeta passe umbe peththe karanna thiyana deyak karapan