MachanLa Java Expert කෙනෙක් ගෙන් උදවු අවශ්‍යයි..... පුළුවන් නම් මචන්ලා While Loop එක ගැනයි Do While Loop එක ගැනයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ....:D