JaVa Help...!

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    MachanLa Java Expert කෙනෙක් ගෙන් උදවු අවශ්‍යයි.....

    පුළුවන් නම් මචන්ලා While Loop එක ගැනයි Do While Loop එක ගැනයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ....:D

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං පොඩි වෙනසක් තියෙන්නේ.

    while ලූප් එකේදී condition එක true උනොත් විතරයි loop එක වැඩ කරන්නේ.

    do while loop එකකදි condition එක true උනේ නැතත් එක සැරයක් (single loop iteration) අනිවාර්යයෙන්ම වැඩ කරනව.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    5 wasare kolloth dan oow dannawane bn. google eke gahapan oona tharam ewi

    google එකේ සිංහලෙන් නැ නේ වස්තුවේ :D
    මට sinhලෙන් ඉගෙන ගත්තේ නැත්තම් නිකන් කිචි කවෙනව් වගේ :D:D:D
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචං පොඩි වෙනසක් තියෙන්නේ.

    while ලූප් එකේදී condition එක true උනොත් විතරයි loop එක වැඩ කරන්නේ.

    do while loop එකකදි condition එක true උනේ නැතත් එක සැරයක් (single loop iteration) අනිවාර්යයෙන්ම වැඩ කරනව.

    Thanks A Lot Brother
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචං පොඩි වෙනසක් තියෙන්නේ.

    while ලූප් එකේදී condition එක true උනොත් විතරයි loop එක වැඩ කරන්නේ.

    do while loop එකකදි condition එක true උනේ නැතත් එක සැරයක් (single loop iteration) අනිවාර්යයෙන්ම වැඩ කරනව.

    :yes: