JAVA ICBT

tarson

Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    මොකේ කලත් අර ඉෂාන්ත සිරිබද්දන ගේ ජාව ඩිග්රි දෙන IJTS එකේ නම් කරන්න එපා .. ලොල් .. ගොඩක් උන්ව අන්දනවා කියල තමයි ආරංචිය ... යකෝ , ජාව හදපු SUN Micro-systems එකේ වත් ඩිග්රි දෙන්නෙ නෑ .. ලොල් :lol: