Java Institute for Advanced Technology

baddysl

Banned
Mar 22, 2008
724
46
0
Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
ගොඩ යය්ද?
 
rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
    මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
    ගොඩ යය්ද?

    ඔය කියන්නෙ තුම්මුල්ලෙ තියන අර කොටාගෙ (සිරිබද්දන ) ජාවා කඩෙද?:no::no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
    මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
    ගොඩ යය්ද?

    Java කඩේ ගැන කලින් ගිය ත්‍රෙඩ් ඇති Search කරලා බලන්න
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
    මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
    ගොඩ යය්ද?

    මේක කියවපන්, විශේෂයෙන් අන්තිම ටික.
    බැරිවෙලාවත් කැම්පස් යන්න බැරි වුනොත්.....? (උපාධි සිහිනය බොඳ වෙයිද....?)

    OUSL එකේ Bachelor of Software Engineering course එක බලපන්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
    මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
    ගොඩ යය්ද?

    උන් හොරුනේ බන්. ඔය 50% හැමෝටම දෙනවා. උබට විතරක් නෙමෙයි. උබට සල්ලි ප්‍රශ්නයක් නැත්තන් ගිහිල්ලම බලපන්කො ආසාවට වගේ .
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    මාත් කලා ජාවා ඔකේ..උන්ගේ ඩිග්‍රීඑක validනැහැ,,ඒ උනාට දැනුමක් ගන්න හොදයි,,,ඩිග්‍රී කරන්න එපා නිකක් cs එකක් කලාටනන් පාඩුවක් නැ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උන් හොරුනේ බන්. ඔය 50% හැමෝටම දෙනවා. උබට විතරක් නෙමෙයි. උබට සල්ලි ප්‍රශ්නයක් නැත්තන් ගිහිල්ලම බලපන්කො ආසාවට වගේ .
    :yes::yes::yes: