Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
ගොඩ යය්ද?

ඔය කියන්නෙ තුම්මුල්ලෙ තියන අර කොටාගෙ (සිරිබද්දන ) ජාවා කඩෙද?![]()
Thiyenne nam ethana thamai

Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
ගොඩ යය්ද?
Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
ගොඩ යය්ද?
Java Institute for Advanced Technology එකේ Software engineering course එක හොදය්ද?
මට Scholarship (50%) එකක් හම්බ උනා. කරන්නද?
ගොඩ යය්ද?
මේක කියවපන්, විශේෂයෙන් අන්තිම ටික.
බැරිවෙලාවත් කැම්පස් යන්න බැරි වුනොත්.....? (උපාධි සිහිනය බොඳ වෙයිද....?)
OUSL එකේ Bachelor of Software Engineering course එක බලපන්.
උන් හොරුනේ බන්. ඔය 50% හැමෝටම දෙනවා. උබට විතරක් නෙමෙයි. උබට සල්ලි ප්රශ්නයක් නැත්තන් ගිහිල්ලම බලපන්කො ආසාවට වගේ .