Java Institute Scholarship Program.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    java institute එකේ scholarship එකක් දෙනවා කියල ZOOM මීටින් එකක් තිබ්බ එකේ කිව්වා ගොඩක් දේවල් අතරින් මේ දේ මා පුදුම කළා. :shocked:

    එයාල කියන විදියට හෝ මට තේරුණ විදියට එයාල අපිට කියල දෙනවා brain එකෙන් control කරන්න පුළුවන් game develop කරන්න. ඒක කරන විදිය පෙන්නන්න පොඩි clip එකකුත් play කළා

    එකේ student එකක් දානවා. ඊට පස්සේ එයාල පොඩි game එකක් run කරනවා. එකේ තියෙන්නේ පොඩි කොටියෙක්ව දුවවන්න. මට මතක විදියට අපිට කැමති පාට කොටියෙක්ව තොරගන්නත් පුළුවන් 😆

    ඊට පස්සේ අර student ගේ ඔලුවට බෑන්ඩ් එකක් දාල කියනවා දැන් ඔය thoughts වලින් කොටියව දුවවන්න කියල. හරිම පුදුමයි! කොටිය දුවනවා එත් ඌ යන්නේ හරිම හෙමින්.

    දැන් කොටිය සීමාවට ආවට පස්සේ වැඩේ කරවන ගුරු අහනවා කොහොමද ලේසිද අමාරුද කියල කොල්ල කියනවා හරි අමාරුයි කියල ඊට පස්සේ කොල්ලට කියලාව සන්සුන් වෙන්න අපි වැඩ කරනකොට සන්සුන් වෙන්න ඕන කියල

    ඊට පස්සේ ආපහු අර ගමේ එක රුන් කෙරෙව්වම කොටිය easily දුවනවා.

    ඉතින් එයාල කියනවා අපිටත් ඒ advanced technology එක කියල දෙනවා කියල තව දේවලුත් කියනවා හරියට course එක ඉවර වෙනකොට අපි master hacker කෙනෙක් වෙනවා වගේ ඒවා

    මට හිතුන විදියටනම් අර band eke අපේ EEG signals වල intensity එක වගේ එක විතරක් pick කරන එකක් වෙන්න ඕනේ හරියට මේ video එකේ උනා වගේ.

    clip eka: https://youtube.com/clip/Ugkxnp8U2qCaNPIEXHykae5ujpZTPS-rR4Nf



    ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් දාන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    @BruceWayne92

    Hi Babe Flirting GIF by MOODMAN
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    Ane oya huktha atharala degree ekak karanna ganin. E atharathura me kiriyema share karana free udemy eke tutorials balala extra knowledge eka ganin. Oya boru magul nokara.

    salli nattam student loan eka dapan.