Java is not free anymore :(:(:(

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    java slow, resources illnawa waedi kiyala kathawak thiyanawa eka aththada
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    නෑ බං ඔය oracle commercial build එකටනෙ ඔය license එක අදාළ වෙන්නෙ. Open Source build එකක් තියෙනවා 11 වලටත්. ඔය notification එකේ යටින් තියෙන්නෙ... ඒක තාම GPL එක යටතෙ තියෙන්නෙ, අපි වගේ තනි පුද්ගලයින්ට නම් අවුලක් නෑ. Oracle JDK එක පාවිච්චි කරන company වලට කොහොම වෙයිද දන්නෑ...
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    OpenJDK is buggy to be used in production.

    Hundreds of organisations use OpenJDK on production environments. It shares 99% of the code with OracleJDK anyway( things like Java web start and the plugins are not included in OpenJDK). As for these missing 1% there are workarounds, solutions and forks that can be used to mitigate the shortcomings.
    Besides, OpenJDK is the reference JDK and almost every JDK out there including the Oracle JDK is based on OpenJDK. It is maintained by Oracle's engineers, gets updates and security fixes.

    Did anyone on this thread actually read up on the licensing changes? Most people look like they just read the title and jumping up and down without analyzing real facts. Oracle is adopting the same business model which Redhat uses when it comes to distributing Fedora.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    :oo::baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa

    please, could you explain the scenario behind this ? :)
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    හෙනයා;23743829 said:
    please, could you explain the scenario behind this ? :)

    Fedora is free. It gets updated. Redhat is the real power behind Fedora. But Fedora does not have any enterprise support. If you want enterprise support, you have to buy a Redhat subscription. And it is not like Fedora does not get security updates without the subscription. It gets and it is very effective.

    The same relation is going to happen with Oracle Java SE and OpenJDK.

    Openjdk is free. It gets updated. Oracle is the real power behind Openjdk. But it does not have any enterprise support. You want enterprise support, buy OracleJdk subscription. And it is not like Openjdk does not get security updates. It gets and it is very effective.
     
    thanks mate :cool:
    11.gif

    anyway red hat is also a contributor to openjdk, right? :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ithin ban $free JDK tiynwane ona taram.. mungema ekama ona kiyala1k nane... ??

    There is nothing to panic as you can simply use OpenJDK in production instead of OracleJDK. Java isn't going to die because of this.

    මුන් කරපු වැඩේ bad move එකක් වෙන්නෙ නැහැ, මොකද කියනවා නම් දැනට එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා කීයක් ජාව වලින් කරලා තියනවද, කොමර්ශල් ප්‍රොඩක්ට් කොයි තරම් තියනවද
    ඒව වලින් මුන්ට හැම එකකින්ම සල්ලි හොයන්න පුලුවන්

    OpenJDK ප්‍රොඩක්ශන් රෙඩි කියලා තිවුනට ගොඩක් එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා වල කෙලින්ම කියනවා OpenJDK උඩ ඩිප්ලෝයි කරන්න එපා ඔරකල් JDK එක උඩම ඩිප්ලෝයි කරන්න කියලා මොකද යුනිට් ටෙස්ට් ඉන්ටිග්‍රේශන් ටෙස්ට් ගොඩක් එවුන් කරන්නෙ ඔරකල් JDK එකේ තමයි
    අනෙක හිතපන් දැන් ක්ලයින්ට්ලා 1000ක් විතර ඉන්න ප්‍රොඩක්ට් එකක් තියන කම්පැනි එකක් ගත්තා කියලා හිතපන්කෝ, එතකොට ඔය 1000ටම එක සැරේ OpenJDK දාන්න කියලා පුශ් කරන්න බැහැ

    ඇත්තම කියනවා නම් OpenJDK එක තමයි රෙෆරන්ස් එක, ඒ උනත් ප්‍රොඩක්ශන් වලදි ඔරකල් එකම තමයි යූස් කරන්න. මොකද උන් සල්ලි වියදම් කරලා අනිවාර්යෙන් බග් ෆික්සස්, පර්ෆෝමන්ස් ෆික්සස් එහෙම ගොඩක් හදලා තියන නිසා.

    අලුතෙන් පටන් ගන්න ප්‍රොජෙක්ට් වලට නම් මේකෙන් ඉම්පැක්ට් එකක් වෙනවා, මොකද දැන් අලුත් ටෙක්නොලොජීස් ගොඩක් තියන නිසා ජාවා වෙනුවට එහෙම එකක් යූස් කරලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලොකු චාන්ස් එකක් තියනවා

    අනික අමතක කරන්න එපා දැනට වැඩිපුරම යූස් වෙන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක තමයි ජාවා. ඒකෙන් මොන තරම් පොඩි ප්‍රතිශතයක්ද Official විදියට OpenJDK යූස් කරන්නෙ කියලා හිතපන්කෝ
    අපි එදිනෙදා යූස් කරන ගොඩක් IDE එහෙම ජාවා වලින් හදලා තියෙන්නෙ, ඒ සේරම වගේ ඔරකල් JDK එක තමයි යූස් කරන්නෙ.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Webassembly kiyanne javascript wenuwata genna yana language ekak ne :P

    Browser eka athule native code run karanna puluwan widihata...like c etc..

    ado pattane :cool::cool:

    දැන් තියන මොඩන් ජාවස්ක්‍රිප්ට් එන්ජින් හිතනවට වඩා ගොඩක් පවර්ෆුල්
    ගොඩක් ඒවයෙ කියන්නෙ near-native performance ගන්න පුලුවන් කියලා, ඒක නිසා ඔයවගේ ටෙක්නොලොජි ආවට Adoption rate එක ගොඩක් අඩුයි
    දැන් nodejs වගේ ඒවත් එක්ක js වලට තියන තැන වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නැහැ
    බලපන් ඉස්සර ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් උනු Image Editing, Graphc Design, PCB Design වගේ ඒව ගොඩක් ජාවස්ක්‍රිප්ට් වලින්ම හදලා බ්‍රවුසරේ රන්වෙන විදියට තියනවනේ

    java slow, resources illnawa waedi kiyala kathawak thiyanawa eka aththada

    C++ wage native compile wena language ekakata wadanam slow thamai ithin.
    :D:D

    රිසෝස් ගන්නවා කියන එක ඇත්ත
    ඒත් දැන් කාලෙ එක්ක ස්ලෝ කියන එක පිලිගන්න අමාරුයි.රිසෝස් සීන් එක ඇරුනම performance ගත්තම නේටිව් performance වල ආසන්නෙටම හරි සමහර වෙලාවට ඊටත් වඩා හරි java වලින් ගන්න පුලුවන්
    ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම තියන highly optimized රන්ටයිම් වල performance ඇත්තටම native performance වලට වඩා වැඩියි කියලා ගොඩක් තැන් වල ඔප්පු කරලාම තියනවා
    (https://www.androidauthority.com/java-vs-c-app-performance-689081/)

    නිකන් සර්ච් කරලා බලපන් ගොඩක් එවුන් ටෙස්ට් ප්‍රෝගෑම් එක්ක දාල තියනවා පර්ෆෝමන්ස් රිසල්ට්

    අනික ට්‍රාන්සැක්ශන් මිලියන ගානක් හැඩල් කරන, ඩිස්ට්‍රිබියුටඩ් සිස්ටම් වගේ ඒව C++ වගේ එකකින් කරොත් ඩිවලොප්මන්ට් කොස්ට් මේන්ටේන් කොස්ට් එහෙම සෑහෙන්න වැඩි වෙනවා
    ඒ වගේ දේවල් වලද C++ වගේ එකකට වඩා ජාව හොදයි
     
    Last edited:
    • Like
    Reactions: kalhara96