java, php, python

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    java, php, python - me thunen honda language eka mokakda ?

    mewa use karanne monawage dewal walatada ?

    මොනවා කරන්න හොඳ language එකද මචං අහන්නෙ? තුනම හොදයි වැඩ වල හැටියට
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මොනවා කරන්න හොඳ language එකද මචං අහන්නෙ? තුනම හොදයි වැඩ වල හැටියට

    හැන්දයි පිහියයි ගෑරූප්පුවයි දීලා මොකද්ද හොද කියල අහනවා වගේනේ :rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    උබට මුලක ඉදල ඉගනගන්නද?
    python තම හොද. වෙබ් , වෙන ඇප්ලිකේෂන් වලට යුස් කරන්න පුළුවන්.
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    java igena ganin. hoda padiyak ganna puluwan. job nam adu na. eth poddak hariyata igena ganna kal yanava.

    php ingena ganna lesiy eth godak php danna ewun innava. ekai padi godakma adu, 25-30ta php job karayoth innava.

    python nam job godak adui, kaluthurakin thamai lankawe job posting ekak dakinne.
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Java දැන් එන්න එන්නම භාවිතාව අඩුවෙනව. PHP නම් 7 එකෙන් හදුන්වල දීපු අළුත් දේවල් නිසා පහලට යන්න ගිය එක ආයෙත් දැන් අල්ලගෙන එනව. Python කියන්නෙ ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම හොද භාෂාවක්.

    ඒක නිසා PHP හෝ Python ඉගෙන ගන්න එක වටිනව.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    which-programming-language-will-reign-in-2017.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    job walata nam PHP hodai.. habai dan python udata enawa..
    java jobs adui...

    Mata nam me thunen python thamai hoda...job adui, pay eka hodai...allaganna lesi..

    Lankawe danata mama danna magema yaluwo thun denek karanawa..mamath python kare giya awurudu 3ma :yes: dan aye php walata move una habai :D

    Python kiyanne patta language ekak php ekka baluwama..:yes: