java, php, python

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    If you are more into Machine Learning, Statistics Python would be awesome and has a easy learning curve.

    If you are more like into Web PHP would be a good start. Java on other hand Spring Boot, related micro services built these days. Checkout Zuul, Zookeper & etc. you get the picture.

    There something called JavaScript which is kind of a Jack of All trades. You can do ML, Web, Micro Services or any fucking things. you name it.

    Choose wisely have a bright future ahead. Good Luck !!
     
    • Like
    Reactions: lilman

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මොකටද හොද අහන්නේ. ඉගෙනගෙන ජොබ් එකක් කරන්නද? නැත්තන් මොකක් හරි වැඩක් කරන්නද ?. උබට කරන්න ඕන දේ අනුව හොද කියන දේ වෙනස් වෙන්න පුළුවන්. ලේසියෙන් වෙබ් එකක් හදන්න වගේ නම් PHP හොදයි. ජාවා වලිනුත් එක කරන්න පුළුවන් හැබැයි පුක ඉරෙනවා. පයිතන් වලින් ජාවා වලින් කරන්න පුළුවන් දේවල් ගොඩයි. බිග් ඩේට, මැෂින් ලනින්, AI වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ජාවා වලිනුත් කරන්න පුළුවන් දේවල් ගොඩයි. උබේ උවනාව කිව්වොත් හරියටම කියන්න පුළුවන්. නැත්තන් පිහියි ගාරප්පුවයි හන්දයි වගේ තමයි.


    අනික ජාවා ඉගෙනගත්තොත් උබට අනිත් ඒවා නිකන්ම ඉගෙන ගන්ඩ පුළුවන්. අනික උබ කරන දේ නෙමේ වැදගත් කරන විදිහයි වැදගත් .
     
    Last edited: