RMI port එකක්, අලුත් එකක් bind කරන්නෙ ඇයි? MySQL, ඒ වගේ මොකක් හරි එකක port එකක් අපිට (existing port) ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් නෙ??
කාලෙකින් RMI use කලේ නම් නෑ, අපිට ඕන port එකක් LocateRegistry ට configure කරන්න පුළුවන්
Registry registry = LocateRegistry.getRegistry('localhost',1234);
හරි බං.. ඒක තමයි.. existing port එකක් use කරන්නෙ නැතුව, ඇයි වෙනම port එකක් use කරන එකේ වාසිය?
ඒක RMI වල feature එකක්, port වෙනස් කරන්න බැරිනම් තමයි අවුල, port වෙනස් කරන්න පුළුවන් නිසා අපිට RMI use කරන apps හොඩක් independently run කරන්න පුලුවන්නේ...
Mysql උනත් ඕනම port එකකට configure කරන්න පුලුවනේ
ඔව් ඒක හරී.. මං අහන්නෙ බං.. එහෙම mysql වගේ use කරන existing port එකක් දාන්න පුලුවන් කම තියෙද්දි, ඇයි වෙනම port එකක් bind කරන්නෙ? වාසිය මොකක්ද ඒකෙ තියෙන?