Java Script help please

May 29, 2015
612
45
0
ඔයාල දන්න online හොඳ deobfuscator/beautifier එකක් නැද්ද පල්ලෙහා වගේ code එකක් clean කර ගන්න. firefox javascript deobfuscator, chrome pretty printer, http://www.strictly-software.com/unpacker නං ට්‍රයි කරලා බැලුවා. තව online ගොඩක් ඒවා බැලුවා. එකක්වත් තාම හරි ගියේ නෑ.

clean කර ගන්න ඕනේ කෑල්ලේ function එක නං මේක. හැබැයි obfuscated වෙලා තියෙන කෑල්ල මේකේ තියෙන එකට වඩා දහ ගුණයක් විතර දිගයි.

function(p, a, c, k, e, r) {
e = function(c) {
return (c < a ? '' : e(parseInt(c / a))) + ((c = c % a) > 35 ?
String.fromCharCode(c + 29) : c.toString(36))
};
if (!''.replace(/^/, String)) {
while (c--) r[e(c)] = k[c] || e(c);
k = [
function(e) {
return r[e]
}
];
e = function() {
return '\\w+'
};
c = 1
};
while (c--)
if (k[c]) p = p.replace(new RegExp('\\b' + e(c) + '\\b', 'g'), k[c]);
return p
}(
'T="2v";4m="8 6";M="1l";v 3C,3I=2b,4w="\\28\\28",1k,1Z=20,B={},13={},2o={},1X={3u:"\\F\\r",3L:"\\E\\D\\G",2k:"\\C\\r"};2 R(c){q.o(c)}2 3Q(c,d,a,b,e,f,h,g){3B(2(){1T(c,d,a,b,e,f,h,g)},1k+=1Z)}2 3F(){$.y(3J,2(c,d){v a=d.p;13[a]=d.13;$.y(d.3P,2(b,c){16("3U"!=b){v d=c.p;(2(b){$.y(c.3V["1l"==b?"46":"4l"],2(c,e){$.y(e,2(c,e){B[e.K]=B[e.K]||e;B[e.K]=!0;B[e.K].1S=d;B[e.K].1R=a})})})("1l")}})})}2 1T(c,d,a,b,e,f,h){q.o("-----\\O\\2j\\1P\\1n\\1o\\L\\1q "+g+" "+e+b+" "+f+"\\1K");a={"3K":{3:"3O/A",9:"8 6 4.7 \\m\\i\\l\\j H \\F\\r"},"4B":{3:"4L/A",9:"8 6 4.7 \\m\\i\\l\\j I \\F\\r"},"2m":{3:"2n/A",9:"8 6 4.7 \\m\\i\\l\\j J \\F\\r"},"2p":{3:"2r/A",9:"8 6 4.7 \\m\\i\\l\\j H \\C\\r"},"2s":{3:"2t/A",9:"8 6 4.7 \\m\\i\\l\\j I \\C\\r"},"2I":{3:"2K/A",9:"8 6 4.7 \\m\\i\\l\\j J \\C\\r"},"2N":{3:"2P/A",9:"8 6 4.7 \\m\\i\\l\\j H \\E\\D\\G"},"2Q":{3:"2T/A",9:"8 6 4.7 \\m\\i\\l\\j I \\E\\D\\G"},"2V":{3:"2W/A",9:"8 6 4.7 \\m\\i\\l\\j J \\E\\D\\G"},"2X.5":{3:"32/A",9:"8 6 5.5 \\m\\i\\l\\j H \\F\\r"},"35.5":{3:"36/A",9:"8 6 5.5 \\m\\i\\l\\j I \\F\\r"},"37.5":{3:"38/A",9:"8 6 5.5 \\m\\i\\l\\j J \\F\\r"},"39.5":{3:"3a/A",9:"8 6 5.5 \\m\\i\\l\\j H \\C\\r"},"3b.5":{3:"3c/A",9:"8 6 5.5 \\m\\i\\l\\j I \\C\\r"},"3g.5":{3:"3h/A",9:"8 6 5.5 \\m\\i\\l\\j J \\C\\r"},"3k.5":{3:"3l/A",9:"8 6 5.5 \\m\\i\\l\\j H \\E\\D\\G"},"3n.5":{3:"3o/A",9:"8 6 5.5 \\m\\i\\l\\j I \\E\\D\\G"},"3p.5":{3:"3q/A",9:"8 6 5.5 \\m\\i\\l\\j J \\E\\D\\G"}}[b.3r()+e+("1J"==h?"5.5":"")];q.o("3v 3x "+a.3+a.9);v g;"12"==c&&(g="1I 1F");"15"==c&&(g="1E 1D");"18"==c&&(g="1w 1s");v k=a.3;1d(k,c,2(a){a||q.o("-----\\O\\2j\\1P\\1n\\1o\\L\\1q "+g+" "+e+b+" "+f+"\\1K ,\\1e\\1f\\4h\\1Q\\x! \\1i\\4q\\L\\1q!");$("z[p=\'1r\']").w(M);$("V[p=\'2l\'] W[X=\'"+c+"\'] ").N("Z",!0);$("z[p=\'1R\']").w("1J"==h?"8 6 2q":"8 6");a=$("z[p=\'1S\']");-1!=1g.1b.2u("4R")?a.w(1X[e]):a.w(e);$("z[p=\'2w\']").w(k);$("V[p=\'2x\'] W[X=\'"+f+"\'] ").N("Z",!0);a=$("z[p=\'2y\']");a.w(a);a=$("z[p=\'2z\']");a.w(a);$("z[p=\'2A\']").w(2B);a=$("z[p=\'2C\']");a.w(a);$("V[p=\'2D\'] W[X=\'"+2E+"\'] ").N("Z",!0);$("z[p=\'2F\']").w(2G);$("V[p=\'2H\'] W[X=\'"+d+"\'] ").N("Z",!0);$("#1t").2J("1u",2(a){2L!0});$("#1t").1u()})}2 1d(c,d,a){R("1d ,K:"+c);v b;b=(b+","+c).2M(1);d={1v:d,2O:b};d.1r=M;1a("1x",d,2(b){$.y(b.2R,2(b,e){e.3 2S B&&(B[e.3].1x=e.1y,c==e.3&&a(e.1y))})})}2 2U(c,d,a){v b={1z:!0,1A:c};1B!=d&&$.y(d,2(e,a){b[e]=a});$.2Y($(1g).N("1b"),b,a)}2 1a(c,d,a){v b={1z:!0,1A:c};1B!=d&&$.y(d,2(a,c){b[a]=c});b.1C=$(1C).w();$.30($(1g).N("1b"),b,a,"31")}2 Y(c,d,a){v b;"12"==c&&(b="1I 1F");"15"==c&&(b="1E 1D");"18"==c&&(b="1w 1s");q.o("-----\\O\\1e\\1f\\33\\34: "+b);(10>U||21<U)&&q.o("\\14\\1G\\1H\\s\\x\\u\\t\\3d\\3e-21\\3f\\t");d=(1L 1M).3i();0>U-d&&q.o("\\14\\1G\\1H\\s\\x\\u\\t\\3j\\1N\\1O\\3m\\u\\t");d={1v:c};q.o("-----\\O\\1m\\Q\\1j\\s\\s\\x\\u\\t\\S\\1p ...\\3s\\3t\\1U\\1V\\1j\\s\\u\\t\\S\\1p,\\3w\\1W\\1n\\3y\\3z\\3A\\17\\1Y\\1i\\17\\3D ");1a("3E",d,2(a){16(a.P){q.o(b+" -----\\O\\1j\\s\\s\\x\\u\\t\\S\\1p\\1U\\1V! \\L\\3G\\3H\\s\\x\\u\\t\\Q\\22\\S\\23\\24\\25,\\3M\\3N\\s\\26\\27\\u\\t");1h.y(a.P,2(a,b){q.o(b.3R)});v d=!1;1h.y(a.P,2(a,b){(1L 1M(b.3S)).3T()==U&&(R("29"+b.2a),d=!0)});d||(q.o(b+"\\s\\x\\u\\t\\1i\\Q\\3W\\3X\\s\\x\\u\\t\\23\\24\\25,\\3Y\\3Z\\14\\1o\\s\\x\\u\\t\\40\\1O\\41\\26\\27\\s\\x\\u\\t:"),1h.y(a.P,2(b,d){16(b==a.P.42-1){v f=d.2a;R("29"+f);43(c,f,"")}}))}44 q.o("============================== "+b+" \\17\\1Y\\1m\\Q\\45\\1c,\\47\\48\\49\\x!\\L\\1N\\4a\\4b\\1c\\4c\\4d\\22\\4e\\1c\\4f\\4g")})}v 2c="\\4i\\4j,\\4k\\2d\\1Q\\2e\\2f\\4n\\4o! \\L\\4p\\2g\\1m\\2d,\\2g\\4r\\2e\\2f!:(\\1W\\4s\\4t\\4u\\4v\\2h\\4x\\4y\\4z\\2h) 4A://2i.4C.4D/2i.4E?4F=4G.4H.4I.19.4J&4K=2b";2 11(){q.o("\\n");q.o(2c);q.o("========================================\\4M\\4N\\1e\\1f\\4O\\4P!!!============");1k=0;Y("15",M,T);Y("12",M,T);Y("18",M,T)}11();4Q(11,2Z);',
62, 302,
'||function|partNumber|||||iPhone|S_SKU_NAME|||||||||u986f|u5668||u793a|u540b||log|name|console|u8272|u53d6|u95f4|u65f6|var|val|u8d27|each|input||part_numbers|u9280|u7a7a|u592a|u91d1|u7070|16GB|64GB|128GB|part_number|u8bf7|plan|attr|x3e|timeSlots|u5728|dlog|u5217|pickupMode|time|select|option|value|checkStore|selected||readySendRequest|R485|reservableQuantity|u8bbe|R428|if|u53ef|R409||fetchPostData|href|u70b9|updateAvailability|u68c0|u67e5|location|jQuery|u4e0d|u83b7|timeOffset|UNLOCKED|u6b63|u9884|u5b9a|u8868|u6c42|selectedContractType|Bay|productSelection|submit|storeNumber|Causeway|availability|available|ajaxSource|_eventId|null|p_ie|mall|ifc|Walk|u7f6e|u7684|Festival|6p|u4e2a|new|Date|u4e8e|u5f53|u884c|u65e0|product|color|hackRequest1|u6210|u529f|u679c|colorMap|u80fd|requestDelay|||u4e0b|u8303|u56f4|u5185|u6700|u665a|uff01|slotid|timeslotID|35086681528|rightStr|u7248|u66f4|u65b0|u6301|u961f|item|u6267|Silver|selectedStoreNumber|128Gold|MG4E2ZP|choiceTree|16Silver|Plus|MG482ZP|64Silver|MG4H2ZP|indexOf|POST_LAUNCH|selectedPartNumber|selectedQuantity|firstName|lastName|email|emailAddress|phoneNumber|selectedGovtIdType|govtIdType|govtId|governmentID|selectedTimeSlotId|128Silver|on|MG4C2ZP|return|substring|16Gray|partNumbers|MG472ZP|64Gray|inventories|in|MG4F2ZP|fetchData|128Gray|MG4A2ZP|16Gold5|getJSON|8E3|post|json|MGAA2ZP|u5546|u5e97|64Gold5|MGAK2ZP|128Gold5|MGAF2ZP|16Silver5|MGA92ZP|64Silver5|MGAJ2ZP|u9700|u572810|u4e4b|128Silver5|MGAE2ZP|getHours|u5c0f|16Gray5|MGA82ZP|u524d|64Gray5|MGAH2ZP|128Gray5|MGAC2ZP|toString|u5982|u672a|Gold|selectedSku|u82f9|is|u8ba2|u670d|u52a1|setTimeout|pickupSlot|u7528|timeslots|populateSkus|u786e|u4fdd|tbid|reservationpage_json|16Gold|Gray|u5426|u5219|MG492ZP|colors|hackRequest|formattedTimeForDisplay|startTime|getUTCHours|default|groups|u5b98|u65b9|u7a0b|u5e8f|u4e3a|u5929|length|batchRequest|else|u76d8|unlocked|u51c6|u5907|u653e|u65e9|u4e0a8|u6216|u8005|u53483|u91cd|u8bd5|u5df2|u6ce8|u610f|u76d7|locked|productName|u552e|u540e|u652f|u53d1|u7eed|u7c89|u7b2c|u4e09|u5927|s2|u6df1|u5733|u5206|http|64Gold|taobao|com|htm|spm|686|1000925|1000774|Y6X44m|id|MG4J2ZP|u5faa|u73af|u5f00|u59cb|setInterval|zh_HK'
.split('|'), 0, {}))
bump එකත් ලොකු උදව්වක් මචන්.
 
May 29, 2015
612
45
0
bump එකත් ලොකු උදව්වක් මචන්.
එහෙනම් ඔන්න මචන් බම්ප්
තැනක් යූ මචං. :)
:)
podi try ekek damma ban
but

Error compiling input:

Line 25: Parse error. missing ; before statement

kiyala enawa
ඕකේ මචන්. තෑන්ක්ස්!!! මොකද්ද යූස් කරේ? ඔරිජිනල් code ඒකේ obfuscated වෙච්ච කෑල්ල මීට වඩා සෑහෙන්න දිගයි බන්. function එක නං මේකමයි. eval එකක් ඇතුලේ තියෙන්නේ. console.log දීල බැලුවම eval ම recurse වෙවී එනවා බන් function එක වෙනස් වේවි. ඒ හින්දා ඒකෙනුත් වැඩක් ගන්න තේරෙන්නේ නෑ.
 
  • Like
Reactions: ftthushara

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    තැනක් යූ මචං. :)
    :)

    ඕකේ මචන්. තෑන්ක්ස්!!! මොකද්ද යූස් කරේ? ඔරිජිනල් code ඒකේ obfuscated වෙච්ච කෑල්ල මීට වඩා සෑහෙන්න දිගයි බන්. function එක නං මේකමයි. eval එකක් ඇතුලේ තියෙන්නේ. console.log දීල බැලුවම eval ම recurse වෙවී එනවා බන් function එක වෙනස් වේවි. ඒ හින්දා ඒකෙනුත් වැඩක් ගන්න තේරෙන්නේ නෑ.

    Code:
    http://www.jsnice.org/


    මේක Try කරලා බලපන් මචන් :)

    පුලුවන්න මට ඔය CODE එක එව්හන්කෝ ..මමත් පොඩ්ඩක් බලන්නම්
     
    Last edited:
    May 29, 2015
    612
    45
    0
    Code:
    http://www.jsnice.org/
    මේක Try කරලා බලපන් මචන් :)

    පුලුවන්න මට ඔය CODE එක එව්හන්කෝ ..මමත් පොඩ්ඩක් බලන්නම්
    අර කෑල්ල ගොඩක් දිගයි මචන්. pm 7ක් 8ක් වත් එවන්න වෙනවා.
    original function එක මෙහෙමයි
    eval(function(p, a, c, k, e, d) {
    e = function(c) {
    return (c < a ? '' : e(parseInt(c / a))) + ((c = c % a) >
    35 ? String.fromCharCode(c + 29) : c.toString(36))
    };
    while (c--) {
    if (k[c]) {
    p = p.replace(new RegExp('\\b' + e(c) + '\\b', 'g'), k[c])
    }
    }
    return p
    }('obfuscated part',0,{}))',
    62, 3593,'obfuscated part'.split('|')))
    උඹ දීපු ඕකෙන් දාල බැලුවම පල්ලෙහා විදියට variable name වෙනස් වුනා විතරයි බන්. ඕනේ කෑල්ල clean උනේ නෑ.

    eval(function(str, n, name, pair, func, dataAndEvents) {
    /**
    * @param {number} i
    * @return {?}
    */
    func = function(i) {
    return(i < n ? "" : func(parseInt(i / n))) + ((i = i % n) > 35 ? String.fromCharCode(i + 29) : i.toString(36));
    };
    for (;name--;) {
    if (pair[name]) {
    /** @type {string} */
    str = str.replace(new RegExp("\\b" + func(name) + "\\b", "g"), pair[name]);
    }
    }
    return str;
    }("obfuscated part",0,{}))",
    62, 3593,"obfuscated part".split('|')))
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Machan, meka beautify kalata wadak nathi wei. Mokada code eka gzip karala minify karala thiyenne.

    So meka beautify kalath enne gzip karapu version eka. E kiyanne oya a=b, c=b wage. Code eke logic ekanam therumganna bari wei. E nisa production version eka hoyaganna balanna.
     
    May 29, 2015
    612
    45
    0
    Machan, meka beautify kalata wadak nathi wei. Mokada code eka gzip karala minify karala thiyenne.

    So meka beautify kalath enne gzip karapu version eka. E kiyanne oya a=b, c=b wage. Code eke logic ekanam therumganna bari wei. E nisa production version eka hoyaganna balanna.
    beautify කර ගන්නවත් බැරුව ඉන්නේ බන්. beautify කර ගන්න හරි පුළුවන් නං හොඳයි බන් මුලින්. එතකොට තව භාගයයිනේ කර ගන්න තියෙන්නේ.
    gzip decompress කරන එක සාර්ථක නැද්ද? google කරාම නං අනන් මනන් එනවා decompress කරන්න කියලා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    මචං, වැඩේ කරන්න පුළුවන්... ඕකෙ කෝඩ් එක​ නෝට් පෑඩ් එකකට දාල සේව් කරල අප්ලෝඩ් කරල ඒක ‍ඩවුල්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න දියන්කො. මොකද ඔය තියෙන එක කොපි කරද්දි අර එමෝට් එක නිසා කොටසක කොපි වෙන්නෙ නෑ. ඒකයි කට්ටියට එරොර් එන්නෙ..
     
    May 29, 2015
    612
    45
    0
    මචං, වැඩේ කරන්න පුළුවන්... ඕකෙ කෝඩ් එක​ නෝට් පෑඩ් එකකට දාල සේව් කරල අප්ලෝඩ් කරල ඒක ‍ඩවුල්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න දියන්කො. මොකද ඔය තියෙන එක කොපි කරද්දි අර එමෝට් එක නිසා කොටසක කොපි වෙන්නෙ නෑ. ඒකයි කට්ටියට එරොර් එන්නෙ..
    ඕක නෙවේ මචන් original code එක. function එක තමා ඕක. clean කර ගන්න කෑල්ල ගොඩක් දිග හින්දා function එක දැම්මේ example එකක් එක්ක. code එකේ 78000+ characters තියෙනවා. elakiri reply එකක් allow කරන්නේ characters 20000 යි.

    මචන් කර ගන්න විදිය කියපන්කො pm එකකින් හරි.
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මචන් code එකක් උනම readable වෙන්න ඔනේ. උඹ ඔය හොයන තියෙන්නෙ compact කරපු code එක. original source code එක හොයගෙන බලපන්.
     
    May 29, 2015
    612
    45
    0
    kohenda ban me ata magula hoyagatte? obfuscate karala public release karana unuth innawada :eek:

    uba sure ekata oka site ekaka source ekin issuwa ne? :oo:

    :( face ekakuth thiyenawa :P
    code එක ඇතුලේ :( එක : ( marks වලින් හැදුන එකක් බන්. obfuscate කරලා තමා ඉතින් release කරලා තියෙන්නේ. ගොඩක් අය එහෙමනේ කරන්නේ. එපා වෙනවා බන්. :(
    site sources වල තමයිනේ බන් ඉතින් මේවා තියෙන්නේ :). මට ඕනේ මේක මට ඕනේ විදියට වෙනස් කරලා හදා ගන්න. බොටත් ඕනේ නැති එක තමයි ඕන :P