salary එකට ගොඩක් කාරනා බලපානවා. කරල තියෙන project මොනවද, java හැකියව කොහොමද, join වෙන company එක මොකද්ද, මීටරේ කොහොමද වගේ දේවල් ඒවයින් පොඩ්ඩක් විතරයි.
කොහොම උනත් අවුරුදු 3-4ක තියෙන කෙනෙක්ට WSO2/ MIT/ Virtusa වගේ company එකක නම් අනිවාර්යෙන් 1යි 30න් එහා ගෙවනවා (අවමය මේ කිව්වේ)