ඔව් මම දන්නවා languages දෙකක් compare කරන එක වැරදි මොකද එක එක ඒවගෙන් කරන්නේ එක එක වැඩ. නමුත් මචං මම දැනට කරන්නේ java. නිකන් ඉන්න ගමන් පොඩි පොඩි system හදනවා එක එක කඩ වලට. මේ දවස් වලත් system එකක් ගහනවා pharmacy එකකට. Java + swing තමයි කරන්නේ. හැබැයි වැඩිකල් javaSe වල ඉන්නේ නෑ. ඉක්මනටම jsp වලට යනවා ඒ පැත්තෙන් master කරන්න බැලුවේ. tutorials සහ books කියවමින් පවතිනවා දැනට.
එත් දැන් මට හිතෙන විදියට java පැත්තෙන් අනාගතයක් නැති වෙයි වගේ. හැම වෙබ් උත්තටම php. desktop යනවනම් c#. ෆාආආආක්.
මාරු වෙනවනම් දැන්ම මාරු වෙන්න ඕනේ. කියපන්කො. idea දෙපන්කෝ. php වලට යන්නද ? desktop වලින් C# පැත්තට යන්නද ? නැත්නම් java උත්තේම ඉන්නද ? මට පුළුවන් දේ නෙමෙයි වැදගත් ඉස්සරහට මොනවද ඕන වෙන්නේ අන්න ඒ දේ තමයි ඉගෙන ගන්න හිතන් ඉන්නේ
ps : C# බැරුව නෙමෙයි. VS IDE එක දිරවන්නේ නෑ. crack කරලා කරන්නේ එක නිසා හිතට හරි නෑ.
php බැරිව නෙමෙයි Laravel එහෙම පුළුවන්.
web නම් bootstrap/foundation එහෙම පුළුවන්.
anguler JS එකත් යන්තම් පුළුවන්.