ගොඩක් ස්තූතියි.අලුතෙන් ත්රෙඩ් එකක් දානකොට මේ සීරීස් එකේ පරණ ලින්ක් සේරම දාපන් මචං මගහැරණ ඒව අල්ලගන්න.

. ගොඩාක් ලොකු ප්රශ්ණ වගේකට පහුගිය ටිකේ මූණ දෙන්න උනා.
සමහර එළකිරි සහෝදර සහෝදරියෝ මට ගොඩක් උදව් කලා. ඒ කට්ටියව මම මේ වෙලාවෙදි ආදරෙන් සිහිපත් කරනවා! 


ඕවා තම තම නැණ පමණින් තේරුම් අරගෙන පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ලා!
තව ගොඩක් tag libs තියෙනවා. මේ වෙනකන් මට use උනේ මේ බොලාලට කියලා දුන්න හරිය තමයි. එහෙනම් ඊළඟ පාඩමෙන් හම්බෙමු! ඊළඟට තව වැදගත් පාඩමක් තියෙන්නේ. ඒ තමයි Hibernate 
UP...
bump
