java web development 7 කොටස - JSTL

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ගොඩක් ස්තූතියි.අලුතෙන් ත්‍රෙඩ් එකක් දානකොට මේ සීරීස් එකේ පරණ ලින්ක් සේරම දාපන් මචං මගහැරණ ඒව අල්ලගන්න.

    ou ban....ehemakaroth lesi...
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    JSTL ඉතුරු ටික

    හරි! ඔන්න ඉතිං මම ආවා මේකේ ඉතුරු ටික continue කරන්න. :cool:
    සමාවෙයල්ලා සමාවෙයල්ලා ඉතිං :sorry:. ගොඩාක් ලොකු ප්‍රශ්ණ වගේකට පහුගිය ටිකේ මූණ දෙන්න උනා. :no: සමහර එළකිරි සහෝදර සහෝදරියෝ මට ගොඩක් උදව් කලා. ඒ කට්ටියව මම මේ වෙලාවෙදි ආදරෙන් සිහිපත් කරනවා! :):):)


    වැඩි විස්තර ඕනේ නෑ! වැඩේට බහිමු!

    අපිට දැන් continue කරන්න තියෙන්නේ formatting tags වල ඉඳලා.


    ** formatting tags use වෙන්නේ, text,date,time, & numbers format කරගෙන අපේ web site එකේ display කරගන්න.


    මතක ඇතිනේ අපි කලින් පාර project එකට core tag library include කරගත්ත විදිය? formatting tag library include කරගන්නේ මෙහෙමයි.

    <%@ taglib prefix="fmt" uri="http://java.sun.com/jsp/jstl/fmt" %>

    (i) <fmt:formatNumber>

    tag එකේ නමින්ම තේරුම් ගන්න පුලුවන්නේ? මේක තියෙන්නේ numbers format කරගන්න

    vrCBEeh.png


    මේ තියෙන්නේ output එක

    rSl0sTw.png


    (ii) <fmt:parseNumber>

    use වෙන්නේ මෙහෙමයි!

    D7oHCY8.png



    මේ තියෙන්නේ output එක

    5mL59Pq.png



    (iii) <fmt:formatDate>


    dates format කරගන්නයි use වෙන්නේ

    මේ...

    BozkFUD.png


    මේ output එක

    C2YvgMi.png


    (iv) <fmt:parseDate>

    use වෙන්නේ date & time parsing වලට


    FA6fLK3.png


    මේ output එක

    YdrqCkB.png


    ඔන්න එදිනෙදා web development ජීවිතයේදී නිතරම use වෙන jstls කියලා දුන්නා! :nerd: ඕවා තම තම නැණ පමණින් තේරුම් අරගෙන පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ලා! ;) තව ගොඩක් tag libs තියෙනවා. මේ වෙනකන් මට use උනේ මේ බොලාලට කියලා දුන්න හරිය තමයි. එහෙනම් ඊළඟ පාඩමෙන් හම්බෙමු! ඊළඟට තව වැදගත් පාඩමක් තියෙන්නේ. ඒ තමයි Hibernate :cool:

    මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි! එහෙනම් කට්ටියටම ජය! :love:
     
    • Like
    Reactions: Sry.com