slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    මචංලා ජාවා ගැන දන්න කෙනෙක් කියනවද මට ව​(ර්)ඩ් පිටුවකට ඩේටා දාන්න ප්‍රොග්‍රෑම් එකක් හදන විදිහ​..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    හොද පුතා;14682870 said:
    MS Word නේද මචන් කොහොමද වෙන්න ඕන කියලා පොඩ්ඩක් කියපන් පුලුවන් දෙයක් නම් අනිවා උදව්වක් දෙන්නම්

    මෙහෙමයි. මගේ ලග කටියකගේ විස්තර ටිකක් තියෙනවා. මට පොඩි ඇප් එකක් ඔනේ ඒ ඩීටේල්ස් ටික වෙන වෙනම ව​(ර්)ඩ් පේජ් ටික්කට ගන්න​..
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    machan man danna widihata nam oya tika report ekakata ganna nam puluwan.word ekakata nam danne na bn
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Apache POI කියලා Library එකක් තියනවා ඒක මෙතනින් බාගන්න

    http://poi.apache.org/download.html

    ඊට පස්සේ ඒක තමන්ගේ Project එකට ඇඩ් කරගන්න

    මෙන්න මේක තමා කෝඩ් එක

    import org.apache.poi.xwpf.extractor.XWPFWordExtractor;
    import java.io.File;
    import java.io.FileInputStream;
    import java.io.IOException;
    import java.io.InputStream;
    import java.io.*;
    import org.apache.poi.poifs.filesystem.POIFSFileSystem;
    import org.apache.poi.xwpf.usermodel.XWPFDocument;

    public class Main {

    public static void main(String[] args) {
    try {
    FileInputStream fis = new FileInputStream("C:\\TrialDoc.docx");
    // POIFSFileSystem fileSystem = new POIFSFileSystem(fis);
    org.apache.poi.xwpf.extractor.XWPFWordExtractor oleTextExtractor =
    new XWPFWordExtractor(new XWPFDocument(fis));
    System.out.print(oleTextExtractor.getText());
    } catch (Exception e) {
    e.printStackTrace();
    }
    }

    }

    //මේකෙන් වර්ඩ් එකක් Read කරන්න

    මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න Write කරන විදිය

    http://tkgospodinov.com/writing-microsoft-word-documents-in-java-with-apache-poi/

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    හොද පුතා;14687887 said:

    Thankz in advance!