හොද පුතා;14682870 said:MS Word නේද මචන් කොහොමද වෙන්න ඕන කියලා පොඩ්ඩක් කියපන් පුලුවන් දෙයක් නම් අනිවා උදව්වක් දෙන්නම්
machan man danna widihata nam oya tika report ekakata ganna nam puluwan.word ekakata nam danne na bn





හොද පුතා;14687887 said:Apache POI කියලා Library එකක් තියනවා ඒක මෙතනින් බාගන්න
http://poi.apache.org/download.html
ඊට පස්සේ ඒක තමන්ගේ Project එකට ඇඩ් කරගන්න
මෙන්න මේක තමා කෝඩ් එක
import org.apache.poi.xwpf.extractor.XWPFWordExtractor;
import java.io.File;
import java.io.FileInputStream;
import java.io.IOException;
import java.io.InputStream;
import java.io.*;
import org.apache.poi.poifs.filesystem.POIFSFileSystem;
import org.apache.poi.xwpf.usermodel.XWPFDocument;
public class Main {
public static void main(String[] args) {
try {
FileInputStream fis = new FileInputStream("C:\\TrialDoc.docx");
// POIFSFileSystem fileSystem = new POIFSFileSystem(fis);
org.apache.poi.xwpf.extractor.XWPFWordExtractor oleTextExtractor =
new XWPFWordExtractor(new XWPFDocument(fis));
System.out.print(oleTextExtractor.getText());
} catch (Exception e) {
e.printStackTrace();
}
}
}
//මේකෙන් වර්ඩ් එකක් Read කරන්න
මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න Write කරන විදිය
http://tkgospodinov.com/writing-microsoft-word-documents-in-java-with-apache-poi/
![]()
hi
write a program using POI
http://poi.apache.org/
poi is open source project it's cam read/write word document ex docx,doc