...........
...........
...........
......................
...........
...........
මචංලා JAVA වල Springs ගැන අයිඩියා එකක් ගන්න හොද මොනවද තියෙන ටියුටෝරියල්...ඒ වගේම Hibernate , JSF වගේ ඒවගෙන් JAVA interviews වල සාමාන්‍යයෙන් advanced ම බලනවද? මොන වගේ කරුණුද වැඩි සැලකිල්ලක් දක්වන්නේ interviews වලදි (JAVA SE වගේ)
අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා යන්න මචං..ලොකු උදව්වක්