Questions ~Javascript දන්නා සහෝල ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    JavaScript ප්‍රශ්නයක් ?

    JavaScript/Jquery වලින් පුළුවන් ද site එකක ලොග් වෙලා ඉද්දි ඒ url එක කොපි කරලා ඒ browser ටැබ් එක close කරලා කලින් url එක paste කරාම site eke logout කරවන්න ?
    මේක දන්නා සහෝල ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Baha. User interaction thiyena dewal script ekakin karawanna baha user input ekak nathuwa.

    ඕක කරගන්න විදියක් නැද්ද සහෝ :( site එකේ local storage එක අයින් කරගන්න ඕනේ
    usersල bookmark තියන් ලොග් වෙන එක නවත්තන්න වෙන ක්‍රමයක් නැද්ද සහෝ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    ඕක කරගන්න විදියක් නැද්ද සහෝ :( site එකේ local storage එක අයින් කරගන්න ඕනේ
    usersල bookmark තියන් ලොග් වෙන එක නවත්තන්න වෙන ක්‍රමයක් නැද්ද සහෝ

    Session storage?
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Ithin eka nemeida wenna one? 🤔

    නෑ සහෝ මන් කියුවේ ටැබ් ටිකම close කළා කියල එකෙන් අල්ලගන්න බෑනේ
    මට ඕනේ ටැබ් ටිකම close වෙලා තියෙද්දී url එක paste කරලා හරි bookmark වලින් එද්දී හරි අල්ලගන්න විදියක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    නෑ සහෝ මන් කියුවේ ටැබ් ටිකම close කළා කියල එකෙන් අල්ලගන්න බෑනේ
    මට ඕනේ ටැබ් ටිකම close වෙලා තියෙද්දී url එක paste කරලා හරි bookmark වලින් එද්දී හරි අල්ලගන්න විදියක්

    ඉතින් එක නෙමෙයිද වෙන්න ඕනේ? Authentication related data ටික session එකේ ගහලා තියාගත්තම ඒ tab එකට විතරයි ඒ ටික තියෙන්නේ.. වෙන tab එකක් ඒ url එකම දාලා open කරාට ඒ session data ටික නෑ.. වෙනම browser window එකක් open කළත් එහෙමයි...

    https://developer.mozilla.org/en-US/docs/Web/API/Window/sessionStorage
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    ඉතින් එක නෙමෙයිද වෙන්න ඕනේ? Authentication related data ටික session එකේ ගහලා තියාගත්තම ඒ tab එකට විතරයි ඒ ටික තියෙන්නේ.. වෙන tab එකක් ඒ url එකම දාලා open කරාට ඒ session data ටික නෑ.. වෙනම browser window එකක් open කළත් එහෙමයි...

    https://developer.mozilla.org/en-US/docs/Web/API/Window/sessionStorage

    Meka hari neda ban? Meka neda umbata wenna one?
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඉතින් එක නෙමෙයිද වෙන්න ඕනේ? Authentication related data ටික session එකේ ගහලා තියාගත්තම ඒ tab එකට විතරයි ඒ ටික තියෙන්නේ.. වෙන tab එකක් ඒ url එකම දාලා open කරාට ඒ session data ටික නෑ.. වෙනම browser window එකක් open කළත් එහෙමයි...

    https://developer.mozilla.org/en-US/docs/Web/API/Window/sessionStorage
    එහෙම කරාම සහෝ user system එකේ වැඩ කරද්දී වෙන ෆෝම් එකක් open කරන්න වෙන ටැබ් එකකට ගියොත් කෙල වෙනවා නේද ?
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    mulinma detect karapan browser eka close da kiyala. close nam local storage ekin access token eka remove karapan. Authorization eka na nethi karanna ona

    මේක තමයි කරන්න බැලුවේ සහෝ open ටැබ් count එකක් තියාගෙන ලාස්ට් ටැබ් එක close කරපු ගමන් storage අයින් කරන්න
    වැඩේ කියන්නේ javascript වල unload method එක තියෙන්නේ ඕක කරන්න, unload method එක වෙන url වලට ගියත් call වෙනවා
    browser ටැබ් close එක specifically අල්ලගන්න විදියක් නෑ එකයි වෙන විදියක් තියනවද බැලුවේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87

    machan oba kiyanne particular task ekaka idala tab eka close karama oya particular task ekata yanna beri venna ona. anith ewata yanna puluwan kiyalada
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    machan oba kiyanne particular task ekaka idala tab eka close karama oya particular task ekata yanna beri venna ona. anith ewata yanna puluwan kiyalada

    මෙහෙමයි සහෝ system එකට usersල log වෙලා වැඩ කරනවා නේ උන් ඒව bookmark කරන් ඉදල අනිත් දවසේ ඒක open කරන් වැඩ කරනවා, user details ඔක්කොම local storage තියන නිසා වැඩ කරනන් පුළුවන්
    දැන් කරගන්න ඕනේ එහෙම bookmark වලින් හරි url එක paste කරලා හරි යන්න හැදුවොත් system එක logout කරවන්න, සරලව local storage එක අයින් කරගන්න
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    මෙහෙමයි සහෝ system එකට usersල log වෙලා වැඩ කරනවා නේ උන් ඒව bookmark කරන් ඉදල අනිත් දවසේ ඒක open කරන් වැඩ කරනවා, user details ඔක්කොම local storage තියන නිසා වැඩ කරනන් පුළුවන්
    දැන් කරගන්න ඕනේ එහෙම bookmark වලින් හරි url එක paste කරලා හරි යන්න හැදුවොත් system එක logout කරවන්න, සරලව local storage එක අයින් කරගන්න
    mn hithanne thawa vidiyak na. stackoverflow vala thibbeth mehema machan

    If I get you correctly, you want to know when a tab/window is effectively closed. Well, AFAIK the only way in Javascript to detect that kind of stuffs are onunload & onbeforeunload events.

    Unfortunately (or fortunately?), those events are also fired when you leave a site over a link or your browsers back button. So this is the best answer I can give, I don't think you can natively detect a pure close in Javascript. Correct me if I'm wrong here.

    mehema karoth moko token eka expire eka maximum within a day dunnanam harine