මෙහෙමයි සහෝ system එකට usersල log වෙලා වැඩ කරනවා නේ උන් ඒව bookmark කරන් ඉදල අනිත් දවසේ ඒක open කරන් වැඩ කරනවා, user details ඔක්කොම local storage තියන නිසා වැඩ කරනන් පුළුවන්
දැන් කරගන්න ඕනේ එහෙම bookmark වලින් හරි url එක paste කරලා හරි යන්න හැදුවොත් system එක logout කරවන්න, සරලව local storage එක අයින් කරගන්න
mn hithanne thawa vidiyak na. stackoverflow vala thibbeth mehema machan
If I get you correctly, you want to know when a tab/window is effectively closed. Well, AFAIK the only way in Javascript to detect that kind of stuffs are onunload & onbeforeunload events.
Unfortunately (or fortunately?), those events are also fired when you leave a site over a link or your browsers back button. So this is the best answer I can give, I don't think you can natively detect a pure close in Javascript. Correct me if I'm wrong here.
mehema karoth moko token eka expire eka maximum within a day dunnanam harine