මට js framwork එකක් ඉගෙන ගන්න ඕනි. (angular, react, vue වගේ) මට HTML,CSS,JS, jQuery, SASS, SQL එහම shape තව PHPත් තරමක් දුරට shape, framework එක්ක වැඩ කරල නෑ. wordpress, laravel layout වල පොඩි පොඩි php කෑලි කරල තියෙනවා. මුලින්ම ඉගෙන ගන්න හොද JS framework එක මොකද්ද මචන් මගේ knowledge එකත් එක්ක බැලුවම. udemy වල පොඩි project එකක් කරන cource එකක් කරොත් job එකකට යන්න පුළුවන් level එකට skills හදා ගන්න පුළුවන් වෙයි ද ?
Last edited:
-